HARDWELL LIVE IN COLOMBO

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ පට්ට බන්.. :shocked: :cool:




    බලපල්ලා පුලුවන්නම්. පට්ට ෆන් එකක් ගන්න පුලුවන් වෙයි ජීවිතේට ඇතිවෙන්නම :yes:
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Track ටික play කරනවා බලන්න යන්නේ මොකටද.. :sorry:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Track ටික play කරනවා බලන්න යන්නේ මොකටද.. :sorry:

    Aniwa mcn, live sing karana kenek gennana bane media walata...
    Eagles, BackStreetsBoys, Mark Anthony wage.....:P:P:P
     
    Last edited:

    Acb_Ezio

    Junior member
  • May 1, 2016
    29
    25
    8
    එක එක කට්ටිය ගේ සංගීත ඇල්ම වෙනස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Aniwa mcn, live sing karana kenek gennana bane media walata...
    Eagles, BackStreetsBoys, Mark Anthony wage.....:P:P:P

    Yanni ආව නේද.. හොදට තියෙන්න ඇති.. අන්න concert.
    BSB ආවනම් ලොවෙත් යනවා..
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Yanni ආව නේද.. හොදට තියෙන්න ඇති.. අන්න concert.
    BSB ආවනම් ලොවෙත් යනවා..

    Anna mcn Singers la. Dan enne track 1ta lips move karana ayane...:yes::yes::yes:
    BSB awoth mama aniwa yanawa...
    Tamath tharunaiii wage... Dan kale ewnta wada hondata Perform karanawa...:love::love::love:
     
    Last edited: