nodakin, DJ karana ekekwa balanna 35k dena kaalayak yako meka.
nodakin, DJ karana ekekwa balanna 35k dena kaalayak yako meka.
එහෙම කියන්න එපා බන් මේ සැරෙත් බ්‍රා 1ක් වත් වීසි කලොත් සතියක් දෙකක් යනකම් අතේ වියදමට ඇති




site eke daala na ban.. me boruda koheda.....



සින්දුත් නැතුව තැටියක් කරකෝනව බලන්න දීපංකො පන්දාහක් පවුලක් මාස දෙකක් කාල බීල ජීවත් වෙන සල්ලි![]()
මං නං යන්නෑ![]()
![]()





hardwell ge pitarata show walath senaga na bn ape un kiyana hethu hinda.lol.ane manda lankawe unuth.



Onna Meyawa nan kamak ne kiyamu, mona sonnayekda Harwell kiyanne?
mata sure nathuwa hitiye bn owage ekek mehe enwa kiuwama man jason ge ,edward maya,Inna,Seal Paul ge nan baluwa mekath try ekak denwa![]()

