Hariharan Live In Concert - Jaffna

EVC

Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    jaffana is developing
    we need to connect with india by road bridge 🇮🇳 :love2:🇱🇰
    expand the palali international airport

    adams-bridge-62


    Rama Bridge into a proper high way
    :love2:
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,310
    2,363
    113
    colombo
    නොමිලේ නේ බන් ෂෝ එක දීලා තියෙන්නේ .
    කොල්බ වුනත් නොමිලේ දෙන ෂෝ හෙන කචල්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,821
    22,108
    113
    Kaer Morhen
    thewitcher.com
    දෙසැම්බර් 17 ද කොහෙද නෙමේද තිබ්බේ? අපි ඒ සතියේ යාපනේ කොටුවට යද්දී පොරක් ඇවිත් කීවා මේ සතියේ තියෙන්නේ කියලා... Stage එකත් හද හද තිබ්බේ. කලින් පාර ලක්ෂයක් විතර ආවා කිව.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and saja

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,870
    23,704
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    india වගේ
    අර බතලියො ටික නටනව ස්ටේජ් එක දඩිං දඩිං ගානව. ඔව්ව බලන්නනෙ අරුන් ටකරං අස්සෙන් එබෙන්නෙ...
     
    • Like
    Reactions: kinkon