Harin real photo tika eliyata dala

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    හරීන් සමග නිදිය ගත්තෙ අකිල විරාජ් මැතිදුන්.
    ඒ පාර්ලිමෙන්තුවෙ ලැබුනු කෙටි විවේකයේදි.
    බයියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.
    හරීන් මැතිදු රටටම කියයි.

    පසුගියදා මහින්ද රාජපක්ෂ රේජීමය විසින් ෆොටොශොප් කර ප්‍රචාරය කිරීමට යෙදුනු හරීන් මැතිදුන්ගේ ඡායාරූපයෙ ඒ මැතිදුන් අසල සයනයේ සිටියෙ නිළි පියුමි හංසමාලි නොව අධ්‍යාපන ඇමති අකිල විරාජ් මැතිදුනුයි. මේ බව අද මාධ්‍ය හමුවකදි එතුමා ප්‍රකාශ කර සිටියා.

    14344807_1661337987515763_5513987610605668579_n.jpg