...::: | Harold & Kumar Films Series | :::...
Harold & Kumar Go to White Castle (2004)
හැරල්ඩ් ලී හා කුමාර් පටෙල් හොදම යහලුවොය... ඔවුන් දෙදෙනා තනි නවාතැනත ජිවත් වෙයි. හැරල්ඩ් ලී ආයෝජන බැංකුවක සේවකයෙකි. කුමාර් පටෙල් රැකියාවක් නොකරන අතර, එත් ඹහුගේ පියාගේ බල කිරිම මත වෛද්ය පාසල් සම්මුඛ පරීක්ෂණ සහභාගී වෙයි. එඉන් ඔහු ඕනෑ කමින්ම තමා තොරා නොගන්නා ආකාරයට හැසිරෙයි. ඹවුන් දෙදෙනා සති අන්තයේ රත්‍රී ආහාරයක් ඇණවුම් කිරිම සැරසෙද්දි ඔවුන් රුපවාහිනියේ දකින ආපන ශාලාවක (White Castle) වෙළද දැන්විමක් දැක එම ආපන ශාලාවෙන් ආහාර ගතයුතුයි සිතා එම ආපන ශාලාව සොයා යන ගමනක බැදුනු ඉතාමත් සිනහාව දෙන චිත්‍රපටියකි.
File Size.........: 1.7 GB
Source............: BluRay Disc
Runtime...........: 01:28:00
Resolution........: 1920*1040
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
Source............: BluRay Disc
Runtime...........: 01:28:00
Resolution........: 1920*1040
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
http://goo.gl/Jmc3Gf - Adfly
http://goo.gl/x79iOo - Direct Link
http://goo.gl/x79iOo - Direct Link
Harold & Kumar Escape from Guantanamo Bay (2008)
හැරල්ඩ් සහ කුමාර් පළමු චිත්‍රපටියේ අවසනයේන් මෙය අරම්බ කෙරේ. හැරල්ඩ් ඔහුගේ අසල්වැසියා, මරියා සමග තම අදහස අගවයි (පලමු චිත්‍රපටයේ අවසනායේ දි) මරියා නිරැපන ශිල්පියක් වෙයි. ඇය දින 10කට ඇම්ස්ටර්ඩෑම් වෙත යන බව ඇය හැරල්ඩ් පවසයි. හැරල්ඩ්ට දින 10 බලා සිටිමට නොහැකි නිසා ඔහු ඇයව මුණ ගැසෙන්නත් පුදුමයට පත් කිරිමටත් ඇම්ස්ටර්ඩෑම් වෙත තම යහඵවා සමග යයි. එම ගමන අතරේදි සිදුවන ගුවන් යනයේදි පළමු වතාවට ජොයින් එකක පනය කිරිමට යමෙදිත්, ඉන්පසු ගුවන්තනාමෝ බේ සිර ගෙදරට යැමට සිදුවි එහිදි කොක්ටෙල් සැන්විච් අනුභව කිරිමත්, ගණිකා නිවසකට ගොස් ගණිකාවක් සමග සිටිමත් වැනි සිදුවීම් කිහිපයකට ඇම්ස්ටර්ඩෑම් යන අතරේ ඔවුන්ට මුහුණ දිමට සිදුවේ. ඒ සිදුවීම් අතරේ ගෙතුනු ඉතාමත් සිනහාව දෙන චිත්‍රපටියකි.
File Size.........: 650MB
Source............: BluRay Disc
Runtime...........: 01:47:00
Resolution........: 1280*688
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
http://goo.gl/EdN0AJ - Adfly
http://goo.gl/okXu7k - Direct Link
Source............: BluRay Disc
Runtime...........: 01:47:00
Resolution........: 1280*688
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
http://goo.gl/EdN0AJ - Adfly
http://goo.gl/okXu7k - Direct Link
A Very Harold & Kumar 3D Christmas (2011)
ගුවන්තනාමෝ බේ ගැලවී පසු වසර හතක් , හොඳම මිතුරන් වන හැරල්ඩ් ලී හා කුමාර් පටෙල් ඔවුන්ගේ වෙන වෙන මාර්ග ගොස් තිබේ. හැරල්ඩ් දුම්පානය ගංජා අතහැර , වෝල් වීදියේ සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්, සහ ඔහුගේ පෙම්වතිය ලැටිනා මරියා විවාහ කරගෙන ඇත. අනෙක් අතට කුමාර් දුප්පත් වන අතර, තවමත් ඔහු වරක් හැරල්ඩ් සමග හවුල් මහල් නිවාස තුල ජීවත් වෙයි. කුමාර්ගේ පෙන්වතිය මෑතකදී ඇය ගැබිනි බව ඔහුට දැනුම් දීමට කුමාර මහල් නිවාස ආවට ඔහුගේ පෙම්වතිය එහෙත් ඔහු එය එතරම් බැරැරුම් ලෙස නොගෙන සිටි. මරියාගේ පියා පෙරෙශ් මහතා නත්තල් නිවාඩු සඳහා හැරල්ඩ් සහ මාරියා නිවසේ රැඳී සිටීමට තීරණය කරයි. ඔහු නත්තල ඉහලම අන්මින් සමරණ පුද්ගලයෙකි. ඔහු වසර අටක් තිස්සේ වර්ධනය කර ඇති ඔහුගේ නත්තල් ගස රැගෙන එයි. මේ අතරේ කුමාර් ඔහුගේ මහල් නිවාස දී එය මත හැරල්ඩ් නම ද පැකේජය ලැබෙන , සහ හැරල්ඩ්ට එය ගෙන දියයුතුයි තීරණය කර හැරල්ඩ් නිවසට ගොස් දෙයි. එහි තිබෙන කංසා සුරැට්ටුවකි. කුමාර් තම යහඵවා සමග වසර 7ක්ම එකට කංසා පානය නොකර ඇති බවත් ප්‍රකාශ කර මෙය හොදම අවස්ථාව බව ප්‍රකාශ කරමින් පනය කරන්න සුදනම් වෙයි. හැරල්ඩ් එයට විරුද්ද වී දැල් වු කංසාව එලියට විසිකරයි නමුත් එයි නැවත ගෙයි ඇතුලට පැමිණ නත්තල් ගසේ රැදෙයි. අවසනාවට එය නිසා නත්තල් ගස ගිණි ගනි. මේ නත්තල් ගස තම මාමාන්ඩියගේ බව ත් මතක් වී බිය වී කුමර්ට බැණ එලවා ගනි. ඒ වගේම නතුතල් ගසක් සොයා ගන විට කුමර් නිසා සිදුවන සිදුවිම් ඇතුලත් සිනහාව දෙන චිත්‍රපටියකි.
File Size.........: 600MB
Source............: BluRay Disc
Runtime...........: 01:29:00
Resolution........: 1280*544
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
http://goo.gl/jWeGV4 - Adfly
http://goo.gl/mZcMhy - Direct Link
Source............: BluRay Disc
Runtime...........: 01:29:00
Resolution........: 1280*544
Video Format......: MP4
Audio.............: English
Frame Rate........: 23.976 fps
http://goo.gl/jWeGV4 - Adfly
http://goo.gl/mZcMhy - Direct Link

