Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..
    :rofl:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28

    උඹ දන්නවද.. ලැනිස්ටර්ස්ල ලියන දේවල් කියවන්න ගිනිපුක් ගායක් නොතිබුණු රජකෙනෙක් හිටිය..ඒ රජාට මැරෙන්න වුනේ බඩ හරහා යන්න සතෙක් ඇනල කුණු ගඳ ගගහ රාජ්‍යයත් වැරදි කෙනෙක් අතට පත් කරල තමන්ගෙ යාලුවවත් බිල්ලට දෙමින්.. :)

    උඹ මේක කියවන්න එපා.. :P

    GOT :D ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හෆ්ෆා... මෙතන ඉන්න මිනිස්සු හැරී පොටර් බලල නැද්ද ?
    ඔන්න සහෝදරයො තුන් දෙනෙක් හිටියලු..
    මුන් තුන් දෙනා ගමනක් ගියාලු..
    යද්දි හම්බවුනාලු ගඟක්..
    මේ තුන් දෙනා තමන්ගෙ වොන්ඩ්ස් දික් කල්ල පාලමක් මවාගත්ත..
    ඕක දැක්ක ඩෙත්(මරණය)..
    මුන් තුන් දෙනා ඉස්සරහ පෙනී හිටිය..
    මේ ගඟෙන් එගොඩ වෙන්න ආපු හැමෝම මැරෙණව..
    මේ තුන් දෙනා බේරුනා..
    ඩෙත් කේන්තිය වහගෙන, මේ තුන් දෙනාගෙ උත්සාහය අගය කල්ල ඒ වෙනුවට ඉල්ලන දේවල් තුනක් දෙන්න පොරොන්දු වුනා..
    පලවෙනි සහෝදරය ඉල්ලුව අනික් සියළූම වොන්ඩ්ස් අභිබවා යන්න පුළුවන් වොන්ඩ් එකක්..
    ඩෙත් එතනම තිබ්බ ගහකිං ලීයක් අරගෙන ලෝකෙ බලවත්ම වොන්ඩ් එක හදල දුන්න.. (එල්ඩර් වොන්ඩ්)
    අනික් සහෝදරය ඉල්ලුවෙ මැරිච්චි මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමයක්..
    ඩෙත් එයාට දුන්න රිසරෙක්ශන් ස්ටෝන් එක..
    අනික් සහෝදරය කිසිම කෙනෙකුට නොපෙනී යන්න පුළුවන් ලෝගුවක් ඉල්ලුව..
    ඩෙත් එයාට දුන්න ඉන්විසිබිලිටි ක්ලෝක් එක..
    ඔන්න ඔය තුනට තමා ඩෙත්ලි හැලෝව්ස් කියන්නෙ..
    පලවෙනි සහෝදරය තමන්ගෙ වොන්ඩ් එකේ බලයෙන් ගම් දනව් පිටිං තමන්ගෙ අණසකට ගත්ත.. එක රෑක එයා නිදාගෙන ඉන්දැද්දි එයාව මරල එල්ඩර් වොන්ඩ් එක ඉස්සුව..
    දෙවනි සහෝදරය රිසරෙක්ශන් ස්ටෝන් එකත් අරං ගෙදර යද්දි එයා බඳින්න ඉඳල මැරුණු එයාගෙ ගර්ල් පෙන්ඩ් එයා ඉස්සරහට ආව.. එයා ඒ දුකට සියදිවි නසාගත්ත..
    තුන් වෙනි සහෝදරයට මොකුත් වුනේ නෑ.. එයාගෙ ක්ලෝක් එක එයා එයාගෙ ලමයට දුන්න..
    ඔහොම පරම්පරා ගානක් ඔය තුන එක් එක්කෙනා අතේ හුවමාරු වෙවී ආව..
    අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ.. හොග්වෝට්ස් වල හෙඩ්මාස්ටර්..
    ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ ගාව තිබ්බ වොන්ඩ් එක එල්ඩර් වොන්ඩ් එක..
    හැරීට ඉන්විසිබිලිටි ක්ලෝක් එක දෙන්න කලින් හැරීගෙ තාත්ත මැරුණාම ඉන්විසිබිලිටි ක්ලෝක් එකත් ඩම්බ්ල්ඩෝට හම්බ වුනා..
    විසරෙක්ශන් ස්ටෝන් එකත් තිබ්බෙ ඩම්බල්ඩෝ ගාව..
    සරලවම කියනවනං අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ මාස්ටර් ඔෆ් ඩෙත්.. මරණය ජයගත්තු මරණය අභිබවා ගිය කෙනෙක්..
    හැරීට පලවෙනි අවුරුද්දෙ ඩම්බ්ල්ඩෝ ඉන්විසිබිලිටි ක්ලෝක් එක දුන්න..
    හැරී පලවෙනි අවුරුද්දෙ කුඩිච් සෙල්ලම් කරන්න ගිහිං ගිලිච්චි ගෝල්ඩන් ස්නිච් ඇතුලෙ හංගල රිසරෙක්ශන් ස්ටෝන් එකත් ඩම්බ්ල්ඩෝ මැරුණට පස්සෙ හැරීට ලැබෙන්න සැල්ස්සුව..
    එල්ඩර් වොන්ඩ් එක ඩම්බ්ල්ඩෝට අයිතිවෙලා තියෙද්දි ඇස්ට්‍රොනොමි ටවර් එක උඩදි මැල්ෆෝයි ඩම්බ්ල්ඩෝව ඩිසාම් කලා.. එල්ඩර්වොන්ඩ් එක අයිති මැල්ෆෝයිට..
    ඊට පස්සෙ මැල්ෆෝයි'ස් මැනර් වලදි හැරී මැල්ෆෝයිව ඩිසාම් කලා.. එතකොට එල්ඩර් වොන්ඩ් එකත් හැරීට අයිතිවුනා..
    හැරී පෝටත් මාස්ටර් ඔෆ් ඩෙත්, මරණය ජයගත්තු කෙනෙක් වුනා..
    ඒ තුනම අයිතිවෙලා තියෙද්දි හැරීත් මරණය එනකං බලාගෙන ඉන්නැතුව තමන්ගෙ මරණය හොයාගෙන ෆෝබිඩ්න් ෆොරස්ට් එකට ඩාක් ලෝඩ් ව හොයාගෙන ගියා..
    ඩාක් ලෝඩ් හැරීව මැරුව..
    කිලින්ග් කර්ස් එකට කිසිම කෞන්ටර් කර්ස් එකක් නෑ..
    තියෙන එකම කෞන්ටර් කර්ස් එකෙනුත් අනිවා තමන් මැරිල තමා කිලිං කර්ස් එක රීබෞන්ඩ් කරන්නෙ..
    ඒත් ඩාක් ලෝඩ් හැරීව මරලත් හැරී ආපහු මරණයෙන් නැගිට්ට..
    මාස්ටර් ඔෆ් ඩෙත් කියන්නෙ අන්න එයාටයි...
    මැරුණත් තමන් කැමති නම් ආපහු පණ ලැබුවහැකි..
    patta machan :cool:
     
    • Like
    Reactions: markhaloce

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    patta porakne umba
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආ එක වෙන්න ඇති මට curse. hallows අනන්මනන් ගැන දැනිමක් නැ බන් මොකක් හරි railway station එකක්
    ඔව්.. කින්ග්ස් ක්‍රොස් ස්ටේශන් එක වගේ කියල හැරී කිව්වෙ.. එතකොටනෙ ඩම්බ්ල්ඩෝ කිව්වෙ එහෙනං ආපහු යන්න කෝච්චියක් එයි කියල.. ඊට පස්සෙ තමා හැරී ආපහු මරණෙන් නැඟිටින්නෙ..

    ඒත් උඹ වින්ද දුකට දෙනව + පයනු 13 ක්ම
    :D

    boruth dala mu
    o_O මොකක්ද බං බොරුව ?
     
    ඔව්.. කින්ග්ස් ක්‍රොස් ස්ටේශන් එක වගේ කියල හැරී කිව්වෙ.. එතකොටනෙ ඩම්බ්ල්ඩෝ කිව්වෙ එහෙනං ආපහු යන්න කෝච්චියක් එයි කියල.. ඊට පස්සෙ තමා හැරී ආපහු මරණෙන් නැඟිටින්නෙ..

    :D

    එල එල රෙප්.. +
     
    • Like
    Reactions: markhaloce

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    මෙම පයන්න ලිවීමට බොට තිබුන .. ගිනි පුක් ගාය ... මෙය කියවන්නට මට නැත .........

    මටත් ඔය හැරි පොටර්ර් පයනු දැක්කම මල පනිනව ඕයි :dull:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    හෆ්ෆා... මෙතන ඉන්න මිනිස්සු හැරී පොටර් බලල නැද්ද ?
    ඔන්න සහෝදරයො තුන් දෙනෙක් හිටියලු..
    මුන් තුන් දෙනා ගමනක් ගියාලු..
    ...............

    Post ekata wada aathal muge comment eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෆ්ෆා... මෙතන ඉන්න මිනිස්සු හැරී පොටර් බලල නැද්ද ?
    ඔන්න සහෝදරයො තුන් දෙනෙක් හිටියලු..
    මුන් තුන් දෙනා ගමනක් ගියාලු..
    යද්දි හම්බවුනාලු ගඟක්..
    මේ තුන් දෙනා තමන්ගෙ වොන්ඩ්ස් දික් කල්ල පාලමක් මවාගත්ත..
    ඕක දැක්ක ඩෙත්(මරණය)..
    මුන් තුන් දෙනා ඉස්සරහ පෙනී හිටිය..
    මේ ගඟෙන් එගොඩ වෙන්න ආපු හැමෝම මැරෙණව..
    මේ තුන් දෙනා බේරුනා..
    ඩෙත් කේන්තිය වහගෙන, මේ තුන් දෙනාගෙ උත්සාහය අගය කල්ල ඒ වෙනුවට ඉල්ලන දේවල් තුනක් දෙන්න පොරොන්දු වුනා..
    පලවෙනි සහෝදරය ඉල්ලුව අනික් සියළූම වොන්ඩ්ස් අභිබවා යන්න පුළුවන් වොන්ඩ් එකක්..
    ඩෙත් එතනම තිබ්බ ගහකිං ලීයක් අරගෙන ලෝකෙ බලවත්ම වොන්ඩ් එක හදල දුන්න.. (එල්ඩර් වොන්ඩ්)
    අනික් සහෝදරය ඉල්ලුවෙ මැරිච්චි මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමයක්..
    ඩෙත් එයාට දුන්න රිසරෙක්ශන් ස්ටෝන් එක..
    අනික් සහෝදරය කිසිම කෙනෙකුට නොපෙනී යන්න පුළුවන් ලෝගුවක් ඉල්ලුව..
    ඩෙත් එයාට දුන්න ඉන්විසිබිලිටි ක්ලෝක් එක..
    ඔන්න ඔය තුනට තමා ඩෙත්ලි හැලෝව්ස් කියන්නෙ..
    පලවෙනි සහෝදරය තමන්ගෙ වොන්ඩ් එකේ බලයෙන් ගම් දනව් පිටිං තමන්ගෙ අණසකට ගත්ත.. එක රෑක එයා නිදාගෙන ඉන්දැද්දි එයාව මරල එල්ඩර් වොන්ඩ් එක ඉස්සුව..
    දෙවනි සහෝදරය රිසරෙක්ශන් ස්ටෝන් එකත් අරං ගෙදර යද්දි එයා බඳින්න ඉඳල මැරුණු එයාගෙ ගර්ල් පෙන්ඩ් එයා ඉස්සරහට ආව.. එයා ඒ දුකට සියදිවි නසාගත්ත..
    තුන් වෙනි සහෝදරයට මොකුත් වුනේ නෑ.. එයාගෙ ක්ලෝක් එක එයා එයාගෙ ලමයට දුන්න..
    ඔහොම පරම්පරා ගානක් ඔය තුන එක් එක්කෙනා අතේ හුවමාරු වෙවී ආව..
    අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ.. හොග්වෝට්ස් වල හෙඩ්මාස්ටර්..
    ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ ගාව තිබ්බ වොන්ඩ් එක එල්ඩර් වොන්ඩ් එක..
    හැරීට ඉන්විසිබිලිටි ක්ලෝක් එක දෙන්න කලින් හැරීගෙ තාත්ත මැරුණාම ඉන්විසිබිලිටි ක්ලෝක් එකත් ඩම්බ්ල්ඩෝට හම්බ වුනා..
    විසරෙක්ශන් ස්ටෝන් එකත් තිබ්බෙ ඩම්බල්ඩෝ ගාව..
    සරලවම කියනවනං අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ මාස්ටර් ඔෆ් ඩෙත්.. මරණය ජයගත්තු මරණය අභිබවා ගිය කෙනෙක්..
    හැරීට පලවෙනි අවුරුද්දෙ ඩම්බ්ල්ඩෝ ඉන්විසිබිලිටි ක්ලෝක් එක දුන්න..
    හැරී පලවෙනි අවුරුද්දෙ කුඩිච් සෙල්ලම් කරන්න ගිහිං ගිලිච්චි ගෝල්ඩන් ස්නිච් ඇතුලෙ හංගල රිසරෙක්ශන් ස්ටෝන් එකත් ඩම්බ්ල්ඩෝ මැරුණට පස්සෙ හැරීට ලැබෙන්න සැල්ස්සුව..
    එල්ඩර් වොන්ඩ් එක ඩම්බ්ල්ඩෝට අයිතිවෙලා තියෙද්දි ඇස්ට්‍රොනොමි ටවර් එක උඩදි මැල්ෆෝයි ඩම්බ්ල්ඩෝව ඩිසාම් කලා.. එල්ඩර්වොන්ඩ් එක අයිති මැල්ෆෝයිට..
    ඊට පස්සෙ මැල්ෆෝයි'ස් මැනර් වලදි හැරී මැල්ෆෝයිව ඩිසාම් කලා.. එතකොට එල්ඩර් වොන්ඩ් එකත් හැරීට අයිතිවුනා..
    හැරී පෝටත් මාස්ටර් ඔෆ් ඩෙත්, මරණය ජයගත්තු කෙනෙක් වුනා..
    ඒ තුනම අයිතිවෙලා තියෙද්දි හැරීත් මරණය එනකං බලාගෙන ඉන්නැතුව තමන්ගෙ මරණය හොයාගෙන ෆෝබිඩ්න් ෆොරස්ට් එකට ඩාක් ලෝඩ් ව හොයාගෙන ගියා..
    ඩාක් ලෝඩ් හැරීව මැරුව..
    කිලින්ග් කර්ස් එකට කිසිම කෞන්ටර් කර්ස් එකක් නෑ..
    තියෙන එකම කෞන්ටර් කර්ස් එකෙනුත් අනිවා තමන් මැරිල තමා කිලිං කර්ස් එක රීබෞන්ඩ් කරන්නෙ..
    ඒත් ඩාක් ලෝඩ් හැරීව මරලත් හැරී ආපහු මරණයෙන් නැගිට්ට..
    මාස්ටර් ඔෆ් ඩෙත් කියන්නෙ අන්න එයාටයි...
    මැරුණත් තමන් කැමති නම් ආපහු පණ ලැබුවහැකි..
    අඩෝ සිරාවටම මං හැරී පෝටර් බලලා නැහැ.. එක දවසක් ටීවී එකේ යද්දි පොඩ්ඩක් බැලුවා එච්චරයි..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔෆ්‍රා වින්ෆ්‍රි රෝව්ලිංගෙන් ඕක ඇහුව.. :D රෝව්ලිං කිව්ව "මම තවත් පොත් ලියන්නෙ නෑ කියල කියන්න යන්නෑ කියල" (im not gonna say i wont).
    තව ලියැවෙන්න පුළුවන්...
    පොතක් නොලිව්වත් රෝව්ලිං එහෙං මෙහෙං අතුරු කතා ලියනව.. :)
    මේ ලඟදි ඩම්බ්ල්ඩෝස් ආමි රී යුනයිටඩ් අගේන් කියල ඩම්බ්ල්ඩෝස් ආමි එකේ සෙට් එක කුඩිච් වර්ල්ඩ් කප් එක බලන්න ආව කතාවක් ලියල තිබ්බ.. pottermore එකට සෙට් වියං.. :)
    තව ෆිල්ම් තුනක් නං එන්න යන්නෙ :D
    ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයිඩ් එම් පොත ට්‍රිඔලොජියක් විදිහට ගහන්න යන්නෙ.. :) නිල වසයෙන් නිවේදනය කලා..
    2016 2018 2020 දි ෆිල්ම් තුන රිලීස් වෙනව..
    ලෑස්ති වෙලා ඉඳපල්ල.. :D

    http://insider.pottermore.com/2014/10/release-dates-set-for-trilogy-of-films.html
    උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ..?:nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Post ekata wada aathal muge comment eka
    -_-
    අඩෝ සිරාවටම මං හැරී පෝටර් බලලා නැහැ.. එක දවසක් ටීවී එකේ යද්දි පොඩ්ඩක් බැලුවා එච්චරයි..
    හෆෝයි බං :( කෝම හරි බාගෙන හරි බලාං.. මට නං ෆිල්ම් ටිකේ දෙබස් හිටං කටපාඩම්.. හැරී පොටර් නොබැලු ඇස් නොමැත පිං කලේ..

    උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ..?
    Location: Knockturn Alley

    :v ලඞ්කාවෙ තමා බං.. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    -_-

    හෆෝයි බං :( කෝම හරි බාගෙන හරි බලාං.. මට නං ෆිල්ම් ටිකේ දෙබස් හිටං කටපාඩම්.. හැරී පොටර් නොබැලු ඇස් නොමැත පිං කලේ..

    Location: Knockturn Alley

    :v ලඞ්කාවෙ තමා බං.. :D

    දිග වැඩියිනේ බං.. එපා වෙනවනේ ඒක බලන්න..:dull:

    මං හිතුවෙ පිටරට කියලා. එල එල..:D