Harry Potter Fans come here!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    බලන්න ඕනි දවසක..
    මං වැඩිය ආසා නෑ බං ඔය වගේ කතා වලට..
    ඒකයි වැඩිය එලවන්නෙ නැත්තෙ..
    Maversla ගහපු එක ෆිල්ම් එකක්වත් මං බලල නැහැ..
    වතාවක් Iron Man ද කොහෙද බෑවා..
    විනාඩි දහයක් බලල මකල දැම්මා..
    කාටූන් නම් ඕන එකක් බලනවා..
    ෆිල්ම් තමා ආස නැත්තෙ..
    :(

    iron man wage pissuwak neme ban meka. balanna asayi.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Me pothe machn story ekak naa,,,nikn hogwarts wala inna saththu gana podi wistharayak thyenne,,ee kiyanne bak beek nam ee sathawa adala ee satha gana nikn podi wistharayak thyenne,,,ee unata film ekata JK Rowling wenama story ekak liwwa,,eka film ekata liyapu ekak,,fim eka ena kanma inna wenawa ithn story ekai film ekai mona wageda balanna,,