අපි හැමෝම ආස චරිත ගොන්නක් තියන චිත්‍රපටයක් තමා Harry potter කියන්නේ! මේකේ ඉන්න අය ගෙන් ඔක්කොම වගේ ඒ චිත්‍රපටියේ චරිතයක අනිවාර්යයෙන්ම ආස ඇති. පොත් කියෝලා තියන අයත් ඇතුලුවම!
ඉතින් අපෙත් ඉන්න කට්ටිය Harry potter එකේ වගේම නිවාස වලට බෙදිලා තරඟ කරනවා! මම හිතන්නේ මේකේත් කට්ටිය එකේ ඇති!
ඉතින් අද තරඟයක් තියනවා! ඒ තියෙන්නේ හපල්ෆප් නිවාසයයි ස්ලේදරින් නිවාසයයි අතර! ඔයාලාට ඉතින් ස්ලෙදරින් කිව්ව ගමන් මතක් වෙන්නේ අර නපුරු මැල්ෆොයි නේ!
මම පොඩි උදව්වක් ඔයලාගෙන් බලාපොරොත්තු වෙනවා, මේ පහල ලින්ක් එකට ගිහින් හපල්ෆප් වෙනුවෙන් පොඩිම පොඩි මනාපයක් ලබා දෙන්න!
https://m.facebook.com/questions.php?question_id=690365541539011