Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Harsha de Silva Gen Patta message eka wimal ta lol
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්නික්කියලගේ විමලසේනගේ අලුත් කතාව!

තමුන්ගේ නම දෙපාරක් වෙනස්කල, තමුන්ගේ ජන්ම දිනය කිහිපවරක් වෙනසක් කල,පණ්ඩිත විමලසේන, අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින්, රාජභක්තිකයන්ට, විහුලු සැපවුයේය. ඔහු කිව්වේ, රජා පැරදුන නිසා පාරේ වාහන නැති බවත්, ගෙවල්වල බත් උයන්නේ නැති බවත්, බත් උයපු ගෙවල්වල උදවිය බත් කන්නේ නැති බවත් හා රටේ ජනතාව ඉන්නේ ඇඩු කදුලෙන් බවත්ය.

මොලේ පලලට වඩා කට පලල්වුවාම මෙවැනි දේ කිව හැකිය. ඔහුට තමන් ගැන ඇත්තේ අධිතක්සේරුවක් වුනාට, ඇති බහුතර ජනතාව ඔහුව දකින්නේ, චරිතාංග, දුෂ්ට හා කවට නළුවකු ලෙස ඕනෑම ජවනිකාවක් රගපාන්න පුළුවන් මිනිසෙකු ලෙසය.

විමලසේන මහත්තයෝ, අපිට තේරෙනවා දැන් මන්ත්‍රී පඩියෙන්, ඔබට සුපොඛභෝගී ජීවතයක් ගතකරන්න බැරිබව. මොකද ඔබේ ලයිට් බිල විතරක් මාසෙකට රුපියල් 100,000 වැඩි හින්ද. දැන්වත්, හැදෙන්න බලන්න, සරලව ජීවත් වෙන්න බලන්න.

එසේම, ළඟදීම අලුත්වූ මධ්‍යස්ත රුපවාහිනියේ ඇවිත් කතාකරමු මිනිස්සු කන්නේ බොන්නේ නැතිව කනසල්ලෙන් ඉන්න හැටි. හැබැයි අමතක කරන්න එපා, ඉස්සරවගේ නෙමේ, රුපවාහිනියේ ප්‍රශ්න අහන්නේ, ඔයාගේ කැමැත්තට එහෙම නොවේ. හිත රිදුනානන් සමාවෙන්න.

එනකොට, හරි උප්පැන්න සහතිකෙත් අරන් එන්න. ඒවගේම, ලෑස්තිවෙලා එන්න ජනවාරි 09 වනදා පාන්දර 2 ඉදන්, රනිල් වික්‍රමසිංහ මහත්තය කතාකරනකන් වෙච්චදේ! මිනිස්සු කියනවා රනිල් බයකරපු ගමන් ජන්ද ප්‍රතිපල එන්නත් ඉස්සෙල්ල, පරාජය බාරගත්ත කියල. අපිනම් හිතුවේ, රනිල්ට ඕගොල්ලෝ බය නැහැ කියල. අපි ප්‍රශ්න ටිකක් අහනවා, පුලුවන්නම් උත්තර දෙන්න, ජන්ද ප්‍රතිපල පරක්කු කරගෙන, මොකක්ද කරන්න ගියේ කියල. මොකද රටේ ජනතාව එක ඔබලගේම කටින් ඇසිය යුතුයි. ඒක ඇසෙන්නේ ඕන රුපවහිනියෙන්ම තමයි. ඒ රුපවාහිනියේ පවු සෝදාගන්න.

ඇත්ත කිවත්, ඔබගේ පවු සමාවේවි. නමුත් අපි දන්නවා ඔබට ඇත්ත කියන්න ධෛර්යක් නැති බව.

හමුවෙමු, රුපවාහිනියේදී! ඔබට මෛත්‍රිය වේවා! මොලේ පෑදේවා!

http://goo.gl/NxrtA2

[QUOTE="after, post: 17717964, member: 237090"] [SIZE="4"]පන්නික්කියලගේ විමලසේනගේ අලුත් කතාව! තමුන්ගේ නම දෙපාරක් වෙනස්කල, තමුන්ගේ ජන්ම දිනය කිහිපවරක් වෙනසක් කල,පණ්ඩිත විමලසේන, අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින්, රාජභක්තිකයන්ට, විහුලු සැපවුයේය. ඔහු කිව්වේ, රජා පැරදුන නිසා පාරේ වාහන නැති බවත්, ගෙවල්වල බත් උයන්නේ නැති බවත්, බත් උයපු ගෙවල්වල උදවිය බත් කන්නේ නැති බවත් හා රටේ ජනතාව ඉන්නේ ඇඩු කදුලෙන් බවත්ය. මොලේ පලලට වඩා කට පලල්වුවාම මෙවැනි දේ කිව හැකිය. ඔහුට තමන් ගැන ඇත්තේ අධිතක්සේරුවක් වුනාට, ඇති බහුතර ජනතාව ඔහුව දකින්නේ, චරිතාංග, දුෂ්ට හා කවට නළුවකු ලෙස ඕනෑම ජවනිකාවක් රගපාන්න පුළුවන් මිනිසෙකු ලෙසය. විමලසේන මහත්තයෝ, අපිට තේරෙනවා දැන් මන්ත්‍රී පඩියෙන්, ඔබට සුපොඛභෝගී ජීවතයක් ගතකරන්න බැරිබව. මොකද ඔබේ ලයිට් බිල විතරක් මාසෙකට රුපියල් 100,000 වැඩි හින්ද. දැන්වත්, හැදෙන්න බලන්න, සරලව ජීවත් වෙන්න බලන්න. එසේම, ළඟදීම අලුත්වූ මධ්‍යස්ත රුපවාහිනියේ ඇවිත් කතාකරමු මිනිස්සු කන්නේ බොන්නේ නැතිව කනසල්ලෙන් ඉන්න හැටි. හැබැයි අමතක කරන්න එපා, ඉස්සරවගේ නෙමේ, රුපවාහිනියේ ප්‍රශ්න අහන්නේ, ඔයාගේ කැමැත්තට එහෙම නොවේ. හිත රිදුනානන් සමාවෙන්න. එනකොට, හරි උප්පැන්න සහතිකෙත් අරන් එන්න. ඒවගේම, ලෑස්තිවෙලා එන්න ජනවාරි 09 වනදා පාන්දර 2 ඉදන්, රනිල් වික්‍රමසිංහ මහත්තය කතාකරනකන් වෙච්චදේ! මිනිස්සු කියනවා රනිල් බයකරපු ගමන් ජන්ද ප්‍රතිපල එන්නත් ඉස්සෙල්ල, පරාජය බාරගත්ත කියල. අපිනම් හිතුවේ, රනිල්ට ඕගොල්ලෝ බය නැහැ කියල. අපි ප්‍රශ්න ටිකක් අහනවා, පුලුවන්නම් උත්තර දෙන්න, ජන්ද ප්‍රතිපල පරක්කු කරගෙන, මොකක්ද කරන්න ගියේ කියල. මොකද රටේ ජනතාව එක ඔබලගේම කටින් ඇසිය යුතුයි. ඒක ඇසෙන්නේ ඕන රුපවහිනියෙන්ම තමයි. ඒ රුපවාහිනියේ පවු සෝදාගන්න. ඇත්ත කිවත්, ඔබගේ පවු සමාවේවි. නමුත් අපි දන්නවා ඔබට ඇත්ත කියන්න ධෛර්යක් නැති බව. [B][COLOR="SeaGreen"]හමුවෙමු, රුපවාහිනියේදී![/COLOR] [COLOR="DeepSkyBlue"]ඔබට මෛත්‍රිය වේවා! [/COLOR][COLOR="Red"][B]මොලේ පෑදේවා![/B][/COLOR][/B][/SIZE] :lol::lol::lol::lol::lol::D:D [url]http://goo.gl/NxrtA2[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom