HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    @Hydra මේ රට ගොඩ ගන්න උබ කියන්නේ මොනවා කරන්න ඕනද කියල ? අනික හර්ෂ කිව්වා එව්වා බොරුද ?
    ඔච්චර ලොකු තර්ක ඕනේ නැහැ. ලංකාවේ හැම පක්ශයකම තීරන ගන්නෙ එක කල්ලියක්. පොහොට්ටුවේ රාජපක්ශ සහ සේනදිපති දම්මික වගේ උන්.
    සජබෙ ප්‍රේමදාස පවුලෙ අය සහ හිතවතුන්.

    හර්ශ මොන වගේ දක්ශයෙක් උනත් සජබෙ අන්තිමට වෙන්නෙ අර කල්ලියට ඕනෙ දේ. ඉතින් හර්ශ කියන ඒවා වචන විතරක් වෙන්නෙ එහෙමයි.

    රට ගොඩ ගන්න නම් පක්ශවලට යම් රාමුවක් හදුන්වා දිය යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව ඇතුලේ මොන වෙනස් කම කලත් වැඩක් නැහැ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    මෙහෙම එකක් තියෙනවා !!

    හර්ෂ : අපි බලයට ආවාට පස්සේ 75% කින් ආණ්ඩුවේ රස්සා අයින් කරනවා,බදු වැඩි කරනවා, හැම කෙනාම විගණනය කරනවා, කිව්වොත් මිනිස්සු ජන්දේ දෙන්නේ නැහැ.....අපි නිකන් Light දෙනවා, නිකන් අරවා දෙනවා කිව්වොත් තමයි මෝඩ මිනිස්සු ජන්දේ දෙන්නේ.....

    ඇත්ත තිත්තයි කියනවා නෙහැ

    20000 ක් දෙන්නත් පුළුවන් අජ්ජු ගහන්නේ නැතුව මුන් දැන් හොරා කන එව්වා බැලුවහම
    අන්න ඒක තමයි වරද. සාමාන්‍ය ජනතාව මෝඩය කියල හිතන් ඉන්නෙ. උන්ට ඕව තේරෙන්නෙ නෑ චුයින්ගම් එකක් දුන්නම ඇති කියල හිතන්නෙ. ඒත් ඉන්නෙ බහුතර මධ්‍යම පාන්තික ජනතාව කියල අමතකයි. ජනතාව අවතක්සේරු කරල ඔය විදියට හිතපු නිසාමයි දිගටම පැරදුනේ
     
    • Like
    Reactions: sakuntha1996

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මමනම් ආස නැති පුම්බපු චරිතයක්. 10000 පඩි වැඩිකලා ඒ කාලෙ. ඊට පස්සෙ මතකයි ඩොලර් එක ඉහල ගියා. සල්ලි අච්චු ගහල 10000 දෙන්නැත්තෙ. පස්සෙ කියල තිබ්බ ඩොලර් එක වැඩි උන එක හොඳයි කියල. ඊටපස්සෙ චන්දෙ කාලෙ 20000ක් වැඩි කරන්න කතාකලා. බලේ ඉද්දි කල වැඩ වලින් මිනිහ Define කරගන්න ඕනෙ. කතාවෙන්වත් හැමතැනම වර්ණණා දාල Post යන නිසාවත් නෙමෙයි
    මේකට එකඟයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මූට හොද මොලයක් තියෙන බව ඇත්ත
    ඒත් ගිය පාර ආණ්ඩුව කරපු කාලෙ ඒ මොලේ කුලියට දීලද මන්දා තිබුනේ... :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගිය පාර රනිලා මූට තැන දුන්නේ නෑ ...
    සජ්ජා වුනත් කරන්න දෙයක් නැති නිසා මතුවෙන්න දුන්නා.

    සජ්ජාගේ නංගී නිරූපමා ගේ ෆෙයාවෙල් එකටත් ගිහින්. ඕකුන් ඔක්කොම එක නෙට්වර්ක් එකක්.
     
    • Like
    Reactions: Nimeshaya