Hart attack වලින් වැඩිපුරම පිරිමි මැරෙන්නේ අැයි?💓⚡🤔🚨🚑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    වැක්සීන් නිසා කියලා කවුරුහරි කියනවනම් ගෑණුත් වැක්සීන් ගහගත්තනේ..අැයි පිරිමි විතරක් වැඩියෙන් මැරෙන්නේ.🤔🤔🤔

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    බීම නිසා වෙන්න බැරිද?😉🍺🍻🥃
    bonne nati ayatath mehema wela tiyanawa. mekata godakma balapanne kema wenna one. mokada ape kemawala kisima balance ekak naa. wedding ekaka, wenna onama function ekaka, street foods baluwath okkoma thiyenne tanikara tel kema. kisima balance ekak na kemawala. wena ratawalwala mehema naa. thel kema tiyanawanam ewata wenama thelwalata hariyana ingredients ehema kemawalata add karala tiyenne. kola jathi ehema ona taram tiyanawa thel kema kanakota ganna. eth lankawe kisima balance ekak na kemawala. thel nam thelma tamai okokma kemawala. thawa kemawala kisim quality ekak na. pattama jaraa oil walin kema hadanne. mewa tamai mama hitenawa widiyata oya heart attack enna pradanama hethu wenne
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ගෑණු ඇත්තටම මහන්සි වෙනවා අඩුයි නේ

    කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට උනත් සල්ලි හොයලා මැරෙන්නේ මිනිහයි, කෙල්ලගෙ තාත්තයි

    කෙල්ලෙක් ඉගෙනගන්න රට ගියත් සල්ලි හොයන්න මැරෙන්නේ මෙහෙ ඉන්න තාත්තලා
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ubala hamogema cholestrol wadi bn

    samanyen dan 1997-1997 wayasa wala ipaduna ekek AL walin passe bonna kanna patan gatta nam uh awurudu 10k thisse beela danata
    loweth dan cholestrol border eke inne oya okkoma. unta dan awurudu 28i , 24 wage idan plaque buildup eka wela

    samahara un papuwa ridenawa wage danenawa kiyanne eh plauqe buildup eka lu ( spellings waradi athi im not a medical proffesional )

    ohma build wela , oka adu wenneth na , thawa kanawa bonawa witharai itn heart ekata pluwan max awama iwarai.

    keeyen keedenek da masa 6kata prak blood check karala , ewa control karan inne bn.

    South asian genes walin wadi hariyak unta heart case enawa genetically

    job karana kolloth boarding wala idan kaden kaka bibi inne paw itn
    poddak cardio parak damma nam weekly 150 mins cover wenna oya prashna adui bn

    mata ape doca kiwwa dewal meh
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    නින්දක් නැතිකම.
    අඩුතරමේ පැය 7ක් වත් නිදාගනිල්ලා.
    අනිත් කාරනේ සෙක්ස් නැතිකම
    සුකන්න විදියක් නැත්නම් අතී පාරක්වත් ගහපල්ලා.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    වැක්සීන් නිසා කියලා කවුරුහරි කියනවනම් ගෑණුත් වැක්සීන් ගහගත්තනේ..අැයි පිරිමි විතරක් වැඩියෙන් මැරෙන්නේ.🤔🤔🤔


    henata jarawa kanawa
    phone eka kota kota innawa
    bonawa
     
    • Like
    Reactions: War Fighter