Hart attack වලින් වැඩිපුරම පිරිමි මැරෙන්නේ අැයි?💓⚡🤔🚨🚑

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    Homemade වැල බලපං. අත මරපං. මෙලෝ ලෙඩක් හැදෙන්නේ නෑ
     
    • Love
    Reactions: Hankook

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    koththu, rice thel kana eka aduma karapalla, bonakota kohomath oil food ganilla nawaththapalla
     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    ane manda ban mama inna qatar wala methana ennawa indian sakkili set ekak. hamadama bonawa kannaema
    thel kama awida gannath amarui kisima exercise ekak naha. ohe ennawa. eth ban unta kisima ledak naha ne. ekak ta 52 wayasa.
    yako api ohoma hitiyanam melahakath wala kajja gahala.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113




    හාට් එකේ නහර තුවාල වෙන්නෙ මොකද කියලා හොයන්න. තුවාල නිසයි කබොල්ලක් හැදිලා බ්ලොක් වෙන්නේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    obvious ප්‍රශ්න අහන්න එපා බන්

    ගෑනුන්ට heart attack හැදෙන්න heart එකක් තියෙන්න එපැයි
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    වැක්සීන් නිසා කියලා කවුරුහරි කියනවනම් ගෑණුත් වැක්සීන් ගහගත්තනේ..අැයි පිරිමි විතරක් වැඩියෙන් මැරෙන්නේ.🤔🤔🤔


    ගෑනුන්ට හදවතක් නෑ බන් , උන්ගේ තියෙන්නේ ගල් උන හදවත් . කොල්ලන්ගේ හදවත් නැවුම් , මෙලෙක් , සංවේදී . ඒකයි බන් එහෙම වෙලා තියෙන්නේ . උබ සැක නම් කෙල්ලෙක්ගෙන් අහල බලහන් ":p
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මේ ලගදී බෑන්ඩ් ලීඩර් එකෙක්ගේ වයිෆ් නැති වෙලා තිබුනා දන්න තරමින් වැඩි වයසක් නෑ හාර්ට් ඇටෑක්

    බත්තරමුල්ලේ පීපල්ස් බෑන්ක් එකේ මැනේජ්ර් ලේඩි කෙනෙක් අවු 45ක විතර ඊයේ මැනේජර් කන්ෆරන්ස් එකක ඉද්දි නැති වෙලා තිබුනා ඒත් හාර්ට් කේස්
     
    • Wow
    Reactions: Mr.dark

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    Female hormones have a protective effect
    Not exactly.... The risk of heart attack changed only slightly as women transitioned through menopause, making it unlikely that female hormone levels explain these findings. Men are about twice as likely as women to have a heart attack. It's the other lifestyle factors most likely.
     
    • Like
    Reactions: War Fighter

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    ල'න්කාවේ වුන් මොකද්ද වැඩිපුර කරන්නේ....අරක්කු ගහන එකයි පිටි ගිලින එකයි.....දුවන්නේ නෑ,,, ජිම් යන්නෑ බිජ්ජ නැතිවෙයි කියලා....එක සැරේට ඇඟ ප්‍රේශර් වුන ගමන ඩෝග්
     
    • Like
    Reactions: War Fighter

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -86
    113




    හාට් එකේ නහර තුවාල වෙන්නෙ මොකද කියලා හොයන්න. තුවාල නිසයි කබොල්ලක් හැදිලා බ්ලොක් වෙන්නේ.

    මේක තමයි නියම හේතුව ,මාත් මේක කියල තිනව elakiri එකේම, ඒත් මිනිස්සු කෑමයි වෙන රෙද්දවලුයි පස්සෙ යනව නියම හේතුව හොයන්නෙ නෑ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    ගෑනුන්ගෙ ඊස්ට්‍රජන් හෝමෝන් එකෙන් ඇඟේ කොලස්ට්‍රෝල් ලෙවල් එක යහපත් මට්ටමට පාලනය කරනව, මේක තමා ප්‍රදානම හේතුව.
    බෑඩ් කොලස්ට්‍රෝල් නැති නිසා නහර අස්සෙ ගිහිල්ල ඩිපොසිට් වෙන්නෙ නෑ,

    ඉතින් හාට් ඇටෑක් එන්නෙ නෑ ගෑනුන්ට