කව්රුහරි මේ ගැන කලින් දාලා තියෙනවානම් සොරි තමයි 

Harvard University කියන්නේ ඉතින් දන්නවා නේ. ලෝකේ තියෙන හොදම university එකක්

මේකේ ඉතින් ඉගෙන ගන්න ලැබෙන එකත් කොච්චර පිනක්ද
ඒවගේ වාසනාවක් හුගක් අයට නැති වුනාට
අද internet (youtube) හින්දා අපිට ඒ lectures ගෙදෙර ඉදන්ම අහන්න පුළුවන් 

පුදුම සරල විදියට කියලා දෙනවා

හිතාගන්නත් අමාරුයි Harvard එකේ මෙච්චර සරල විදියට උගන්නවද කියලා
මොනවා වුනත් basics නම් සුපිරියටම වදින්න කියලා දෙනවා
Computer Science series එකක්ම මේ ලින්ක් එකේ තියෙනවා
https://www.youtube.com/playlist?list=PL2SOU6wwxB0s5l_sHT1f-7NyTBIw33EEJ
Web Development විතරක් බලන්න කැමතිනම් මේ link එකට යන්න .
https://www.youtube.com/playlist?list=PLcSNwoY_zA3b9McOf2rDRinpzyt2hlHzC
මේ ලින්ක් එකේ තියෙන්නේ web development අදාල videos ටිකක්. මාත් බාගත්තේ ඔය ටික විතරයි තාම
පොඩ්ඩක් පලවෙනි video එක බලපල්ලා Lecturer ඇදන් ඉන්නේ කොට කලිසමක් . මාර friendly විදියට lecturer ළමයි එක්ක ඉන්නේ

https://www.youtube.com/user/Harvard/featured
මීට අමතරව මෙන්න මේ ලින්ක් එකේ Harvard University එකේ ගොඩක් lectures තියෙනවා
අනිත් අයටත් පේන්න බම්ප් කරන්න
අපි ගියා