hary up help fast yaluwaneeeeeee

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම ඉයෙ කියුවෙ [!] ලකුනක් නෙට්වොර්ක් අඩ්ප්ටෙර්ස් වල වැ‍ටුනා කියලා ඩ්‍රිවෙර්ස් සොව්ට්වෙර් එකෙන් බැලුවා එත් එකෙත් එර එකක් අවා හරි ගියෙ නෙ මම ෆොමැට් කරා පස්සෙ නෙට් වොර්ක් අඩැප්ටෙර්ස් කලින් 10 තිබ්බා දැන් 1 බන් අද හවස ඉන්ටනෙට් ගියා එක පට්ටම ඩිස්කනෙක්ට් උනා කනෙට් කර්නන හැදුව හැදුව බැ කෙසින් ගල්වා usb උපොර්ට් එක තද කරා ටිකකෛන් හරිගිya එත් ස්ලොව් මචන් හෙට යලුවෙක්ගෙ ගෙදර ගිහින් ඩොන්ගල් එක ගහල බලනවා එකෙ ස්පිඩ් උනෝත් මගෙ usb එකෙ නෙද කෙස් එක [කලි දවසක මම ඩොන්ගල් එක ගහද්දි usb පොර්ට් එකෙ සකිට් එක ඇතුලට වෙ‍ටුනා මම සෙට් කරා ඉට පස්සෙ තමයි කෙස් එක අවේ පෙන් නම් වෙඩ]එලකිරි ලොග් උනත් ලොග් උනම තෑන්ක් ලොගින් කියල වෙ‍ටුනට ලොග් වෙල නෙ යට ත්‍රේඩ් එකට ගියම හරි යන්නවා මෙක දැන් මහ වදයක් helppppppp