Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :angry::angry::angry::angry:හරි වෙන්න පුළුවන්. ඉල්ලන දෙ නෙමෙ අවුල ඉල්ලගෙන ඉවර වෙලා ඒ දෙයින් කරන දෙ තමා අවුල ?
    ඩී එස් එල් ආර් එකෙන් කරන්නෙ කෙල්ලෙක්ග් හෙලුව හො අඩ නිරුවත රූ ගත කරන එකමද ? බැච් පාර්ටීස් වල ,ගෙට් ටු ගෙදර්ස් වල ෆොටොස් විතරමද ?
    ඩී එස් එල් ආර් වසංගතයක් වෙන්න කලින් මෙ රටෙ වෘතීමය ෆොටොග්‍රැෆර්ස් ලා හිටියා නෙ ? එ මිනිස්සු ෆොටොග්‍රැෆි කරෙ මොනවද ?
    වැඩිය ඔනෙ නැහැ යු ටියුබ් එකෙ ඩි එස් එල් ආර් එකෙන් උපරිම වැඩක් ගන්න එවුන් ඔනෙ තරම් බලාගන්න පුළුවන්.
    හෙලුව පෙන්වන මොඩෙලින් වලට, දවසකට ගන්න පාර්ටි එකකට විතරද ඩී එස් එල් ආර් සීමා වෙන්නෙ ? අන්න එකයි අවුල මන් කියන්නෙ.
    මාත් කැමරාවක් ඉල්ලුවා තාත්තාගෙන් ඒ කාලෙ? ඒ හෙලුව ෆොටො ගහන්න නෙමෙ ? ඩොකියුමෙන්ටරීස් හදන්නයි ,සොභාව සෞන්දර්‍ය ෆොටො ගහන්නයි .
    Ohoma thama bn loke hati, kaaleth ekka minissu wenas wenawa, eda narakai kiyala hithapu dewal dan normal wela, dan hoda naa kiyana ewa issarahadi normal wenawa. Eka loke hati bn. lankaweth ohomai pitaratath ohomai. Owa ganan ganna epa, anith ewun dslr barinam dildo ekak kate obagaththath api ganan nogena hitiyama iwarai. Nathnam wenne api naraka minissu wena eka witharai bn.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න අපිනම් ඔව්වට නැ DSLR අදාලම නැ මොකෙක් හරි ගහපු පොටෝ විතරයි අපි බලන්නේ එකත් මේ දාන නිසා පව් කියල අනුකම්පාවට බොහොම සත්භාවයෙන් කරන්නේ :yes::cool:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    8RaTlqB.jpg



    2215565.gif

    Nagga bn
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,833
    2,836
    113
    රජරට
    ඇයි බං නංගියෙ උඹලා කකුල් දෙක අස්සෙ එක එක දේවල් ගහගෙන ඉන්නෙ. එකියක් ඇවිල්ල ගියා රේල්පීල්ලක ගහගෙන, දැං ඔයා සුදු යකඩ බටයක් ගහගෙන. පිරිමි සංහතියට ම නවනිංගිරාවක් නෙ නංගියෙ.