hathara kendaraya palu weema

dracoz

Active member
  • Mar 14, 2009
    681
    82
    28
    hathara kendare palu wela kiyanne mokadda?

    danna kenek innawanan poddak kiyanna

    thanks in advance
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema unama no successful family life kiyala kiyanawa. Best choice to be a monk according to astrologists in SL. Mage yaluwekget oka palui. However I dont believe it. >>

    4 main boxes marked in black color is empty = 4 kendare paalui

    2rrkmkl.jpg
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    4 හතර කේන්දරේ පාලු වීම කියන්නේ
    1, 4, 7, 10 කියන කොටු හිස් ව තිබීමත් ඊට අදාල කොටුවල දෘෂ්ටි නැති වීමත් කියලා තමයි අහලා තියෙන්නෙ
    කොටු 4 පාලු වුන පලියට 4 කේන්දරේ පාලු කියන්නේ නෑලු ඊට අදාල තව දේවල් තියනව බලන්න

    I know well because my brother also have same situation 4 kendara palu. his is in ausi studied electronic engineering. he is in good plaz. nothing wrong.
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගෙත් පාලුවෙලාලු තියෙන්නේ :angry:
    කැරි කොල්ලෙක් උනාට වැඩක් නෑලු, පාලුවෙලා නම් කෙල්ලෙක් Set වෙන්නේ නෑලු :no:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මගෙත් පාලුවෙලාලු තියෙන්නේ :angry:
    කැරි කොල්ලෙක් උනාට වැඩක් නෑලු, පාලුවෙලා නම් කෙල්ලෙක් Set වෙන්නේ නෑලු :no:
    එහෙම කොටු 4 පලු වුනු පලියට 4 කේන්දරේ පාලු කියන්නේ නැ. එක හොදට මේ ගැන දන්නේ කෙනෙක්ගෙන් අහන්න ඕනේ.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එහෙම කොටු 4 පලු වුනු පලියට 4 කේන්දරේ පාලු කියන්නේ නැ. එක හොදට මේ ගැන දන්නේ කෙනෙක්ගෙන් අහන්න ඕනේ.

    හය්යො විහිලුවක්වත් තෙරෙන්නේ නෑ... මම ඔය මගුල් විශ්වාස කරන එකෙක් නෙවේ :lol: බොරුවට කිව්වේ
    කෙල්ලෙක් නැති කතාවනම් ඇත්ත ඔන්න ;):shocked:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    හතර කේන්දරේ හරියටම පලු කියන අය ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර පැත්ත බරයි කියලා තමයි මන් අහල තියෙන්නෙ. ඒ ගොල්ලෝ ගොඩාක් මහන වෙන්න තමා බලන්නේ.
    එතකොට කොහොමත් කෙල්ලෝ ප්‍රශ්නයක් නැනේ. :P
     

    dilshan qtds

    Member
    Jul 11, 2013
    1
    0
    0
    man ahala thiyena widihata hathara kendare paalui kiyala kotu 4ta samahara wita anek grahayange balapaam thiyenna puluwanlu.paalui kiyala hama ekkenama baya wenna hoda naa.

    meka eka athkata hodai. mokada thaman pera kala paapa karmaya bohodurata gewee labana aathamaya sansille ho sapawath weemai kiyanawa.

    eka hinda me ayata sapalathawayan adu pihitak nathi samahara wia rogi wu jiwithayak labiya haka..meya walakwiya nohaki awastha athi wenawalu..

    eka nisa mein yam thramak durata adukara ganeemata sitha matha samoma samaga sahayogayen sitinna...pin daham karanna...samaharawita mahana jeewithayada yogya we...