hathara kendaraya palu weema

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    what the hell.owa lamainge oluwata daanathuwa inna demapiyan danaganna one.oya kendara gana hithanna epa.thamanta puluwan deyak karagena hondin jeewath wenna.me loke maanasikawa watena eka tharan bhayanaka deyak thawath na.lankawe thamai oya kendara oluwa uda thiyagena inne.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කේන්දර ඔලුවේ තියාගෙන ඉන්න තොපිලාගේ ඔය අහවල් ඒවා පාලු වෙන එකම තමයි හොද. යකෝ මේක 2013 තොපි තාමත් ඔය කොල කෑලි.. අහසේ පාවෙන පස්ගොඩවල් වලට තොපේ ජීවිත භාරදෙනවද? ඕක තම්යි බොලවු මෝඩ සින්හලුන්ට හරියන්නේ නෑත්තේ. කේන්දර බල බල සාස්තර අහ අහා.. තෙල් බෙහෙත් ගගා ඉදපල්ලා, අනිත් උන් හදට යනකනුත්.

    තු: නොදකින්!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,677
    113
    Mahanuwara
    මෙක පරණ ත්‍රෙඩ් එකක්නේ,මෙහෙමයි ඔය කො‍ටු හතරේ තමා ජිවිතයේ වැදගත්ම දෙවල් නියොජනය වෙන්නෙ,එවාගේ පිහිටිමක් නැ කියන්නෙ-ජිවිතය අසාර්ථක භාවයට හෙතු වෙනවා කියන එක (එත් එක එහෙමම වෙන්නෙ නැ තවත් යහපත් ග්‍රහ පිහිටිම් තියනවා නම්) මම හතර කෙන්ද්‍රය පාලු කිහිප දෙනෙක් දන්නවා,නමුත් එයාලගේ ජිවිත හොඳින් ගලා යනවා,වෙනත් සුභ ග්‍රහ පිහිටිම් නැත්තම් නම් ඔය පාළුව අසුභ පල දැනෙන්න ගෙන්න පුළුවන්,ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය කියන්නෙ බොරුවක් නෙමෙයි නමුත් එක බටහිර විද්‍යවට තවම ගොචර නැ...එකට ගොචර වෙන්නෙ නැති එවා මොන තරම් තව තියනවාද :lol:...
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120

    Uba horoscope balanna dannawada?

    :confused::confused::confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    NORMALLY ISSARA KIYANNE HATHARA KENDARE PALU UNAHAMA MAHANA WENAWA KIYALA.
    E AYA SUCCESS WENNE NETHI NISA BANA DAHAMATA YOMU UNAHAMA AULAK NE KIYALA.
    BUT MINIHEK UTHSAHAWANTHA NAM EWA WENAS WENAWA BAN..

    MATA HONDA EXAMPLE EKAK DENNA PULUWAN....
    MAMA KELLEK EKKA YALU UNA
    APE GEDARIN KEMATHI UNE NE EKIGE HATHARA KENDARE PALU NISA.... LAMAI HAMBA WENNE NE KIUWA ... NANNATHARA WENAWA KIUWA .. PASSE MAMA ATHA ERALA DEMMA...
    MAMA LANGADI DEKKA EKI (AFTER 10 YRS WAGE) lamai dennek ekka hondata marry karala jeewath wenawa.