Hats off Madam

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
CBK's meeting with religious leaders

CBK spearheads inter-religious harmony

Former President Chandrika Kumaratunga has personally invited the Mahanayake Theras of the three Nikayas to send their representatives for a meeting of the Forum to promote inter-faith harmony.

She had also requested the Christian, Hindu and Islamic religious leaders have also been requested to do so for the inter-faith meeting on January 28 at the Sri Lanka Foundation Institute at Independence Square.

South Asia Policy and Research Institute (SAPRI) is organizing this meeting as part of its plans to present a set of proposals to uphold religious harmony in Sri Lanka.

SAPRI commissioned a group of eminent persons to draft a set of ‘Recommendations’ to promote religious harmony in Sri Lanka. SAPRI’s Forum for Inter-Faith Dialogue has been meeting intermittently for the past six months at our Institute to formulate these recommendations.

The group comprises clergymen, lawyers, university dons and leaders of civil society groups.

The former President chaired the meetings of the Forum and will preside at the meeting on January 28. Recently, she met the Mahanayake Theras of three Nikayas

L.Col_Members_ChandrikaKumaratunga.jpg

yah it's good
ara sena, me sena, balu sena kiya kiya...eka eka sanvidaana jaathivadaya avussana welavaka.....me wage religious meeting ekak avashyai
Hats off Madam
:cool:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඒ කාලේ රට කෑවෙත් ඔය ගෑනිම තමා...පුකයි හිනාවයි විතරයි කරපු ලබ්බක් නෑ
බලේ ඉන්නකොට මොළේ නෑ. මොලේ තියනකොට බලේ නෑ.
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oya geni awrudu ganak bale hitiya hebai karapu magulakuth ne,mahindaya e athin udewath newathuwa kiyana puluwan:dull::dull:
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    Oya geni awrudu ganak bale hitiya hebai karapu magulakuth ne,mahindaya e athin udewath newathuwa kiyana puluwan:dull::dull:

    yudde iwarakaranna puluwang une....UNP eke peace talk handha....Karuna amman LTTE eken ain una handa thamai api lehesiyen dinanna puluwang une....anith kena Sarath Fonseka...ohuge yuda upakrama handai lehesi une.....Chandrika ge kaale lankawata genaapu aayudha walin thamai LTTE ekata gehuwe....anith eka Chandrika ge kaale yuddhe thibbuna a handha rata diyunu karanna beri una, mahidaya wage kudu container ganan genave nehe, Casino genave nehe, Palli walata pahara dunnehe, Kovil keduve nehe....thun welama hodhata kaala beela hitiya, hebei den minissunta davalta kannavath salli nehe.........ane manda:confused:
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    yudde iwarakaranna puluwang ung....UNP eke peace talk handha....Karuna amman LTTE eken ain una handa thamai api lehesiyen dinanna puluwang une....anith kena Sarath Fonseka...ohuge yuda upakrama handai lehesi une.....Chandrika ge kaale lankawata genaapu aayudha walin thamai LTTE ekata gehuwe....anith eka Chandrika ge kaale yuddhe thibbuna a handha rata diyunu karanna beri una, mahidaya wage kudu container ganan genave nehe, Casino genave nehe, Palli walata pahara dunnehe, Kovil keduve nehe....thun welama hodhata kaala beela hitiya, hebei den minissunta davalta kannavath salli nehe.........ane manda:confused:

    ආ ඇත්තද මහත්තයො... එතකොට රනිල් සාම සාකච්චා කරන්න ඇත්තෙ කරුනව කොටින්ගෙන් කඩල ඊටපස්සෙ ගේම දෙන්න හිතාගෙන වෙන්න ඇති..චන්ද්‍රිකා ආයුද ගේන්න ඇත්තෙ රනිල් කරුනව කැඩුවට පස්සෙ මහින්දට පාවිච්චි කරන්න වෙන්න ඇති...අනේ අපිට ඹ්ව තෙරුම්ගන්න තරම් මොලයක් නෑනෙ..:(:(:( පුකෙනුත් ලොල්:lol::lol:.....
     
    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    ඒ කාලේ ඔය ගෑනි කලේ විස්කි බිබි සනත් එක්ක පිස්සු නටපු එක විතරයි.... දැන් හදනවා පත්තිනි අම්ම වෙන්න...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඒ කාලේ රට කෑවෙත් ඔය ගෑනිම තමා...පුකයි හිනාවයි විතරයි කරපු ලබ්බක් නෑ
    බලේ ඉන්නකොට මොළේ නෑ. මොලේ තියනකොට බලේ නෑ.

    :lol:සිරා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ආ ඇත්තද මහත්තයො... එතකොට රනිල් සාම සාකච්චා කරන්න ඇත්තෙ කරුනව කොටින්ගෙන් කඩල ඊටපස්සෙ ගේම දෙන්න හිතාගෙන වෙන්න ඇති..චන්ද්‍රිකා ආයුද ගේන්න ඇත්තෙ රනිල් කරුනව කැඩුවට පස්සෙ මහින්දට පාවිච්චි කරන්න වෙන්න ඇති...අනේ අපිට ඹ්ව තෙරුම්ගන්න තරම් මොලයක් නෑනෙ..:(:(:( පුකෙනුත් ලොල්:lol::lol:.....

    ඒ මොනවා උනත් මහින්ද තරම් මේ ගෑණි හොරා කෑවේ නැහැනේ..මහින්දයා දැන් රට කන්නේ උගේ පවුලේ හැත්ත බුරුත්තත් එක්ක.:angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    යුද්දේ දිනෙව්වට වැඩක් නැහැ..ඒ රට උන්ම බෙදාගෙන කනවනම්..දැන් යුද්දේ තිබ්බ කාලෙට වඩා මිනිස්සු දුක් විදිනවා.මහින්ද උගේ ගෝලයොත් එක්ක මාටියා ගහනවා...ඉස්සර මිනිස්සු එක පාරින් මැරුණා..දැන් මිනිස්සු විදවලා මැරෙනවා..
     
    හොරා කැවෙනැත්තෙ කොහෙද බං .. මේකි දීල තියෙන්නෙ සුපිරිම ගේම්..වෙනස තියෙන්නෙ මහින්දය කන්නෙ සෙට් එක පිටින්..අරකි තනියෙං...

    දේශපාලුවො පිස්සු කෙලිනව..අනිවා ඒව නවත්තන්න ඕනෙ ලොවෙත්..එත් මම නම් යුද්දෙ දින්න එක වැඩක් නෑ කියන්නෙ නෑ ..ඒක මහිනද නෙමෙයි රනිල් කලත් ලොකු වැඩක්...මගේ හොදම යාලුවො සෙට් එකක් බොම්බෙකින් නැති උනා..ඒවා ගැන මතක් වෙනකොට යුද්දෙ නැති එක කොච්චර සිරාද කියල හිතෙනව...උබට එවගේ සීන් එකක් වෙලා නැතිනිසා වෙන්න ඇති "ඉස්සර මිනිස්සු එක පාරින් මැරුණා" කියල සිම්පල් විදිහට කියන්න පුලුවන්..උබේ frame එකට අනුව උඹ සාදාරනයි..එගමන් පොඩ්ඩක් හොයල බලපන් උඹ කිව්ව වගේ දැං කාලේ ලංකාවෙ කීදෙනෙක් දවසකට විදවල මැරෙනවද කියල...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ කාලේ රට කෑවෙත් ඔය ගෑනිම තමා...පුකයි හිනාවයි විතරයි කරපු ලබ්බක් නෑ
    බලේ ඉන්නකොට මොළේ නෑ. මොලේ තියනකොට බලේ නෑ.

    :D

    monawa nathath thamath puka ithuru wela thiyanawa :)
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඒ කාලේ රට කෑවෙත් ඔය ගෑනිම තමා...පුකයි හිනාවයි විතරයි කරපු ලබ්බක් නෑ
    බලේ ඉන්නකොට මොළේ නෑ. මොලේ තියනකොට බලේ නෑ.

    :shocked: :lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මමත් ඔය CBK ගේ ආසනේම තමයි.... ඒත් ඇත්ත කරපු ගොන්වැඩ මිනිස්සු දන්නෑ ගහපු ගැහිලි වැඩිය මාට්ටුත් නෑ.....

    අන්තිමේට පරපුරේ බඩුත් විකුණන්න වුනා නඩු තීන්දු හින්ද !!!