මේ මැච් එක දරුණු විදිහට අපි දින්නා. ඒත් තිබිච්ච මැච් වලින්.... SEMI FINAL එකකින් අයින් උනත්.... මහත්මා ගතියෙන් යුතුව, ENGLAND එකේ උන් අයින් උනා. උන් උන්ගේ වැරදි කිය කිය හිටියේ නැ. ලංකාව උන්ට වඩා හොඳයි... ඒක හින්දයි දින්නේ කියලා කියන්න කොන්දක් තිබ්බා. ඒ මහත්මා ගතියට Bannedගේ උපහාරය....
මේ විමසුම පිටපත Banned ගෙනී...
මේ විමසුම පිටපත Banned ගෙනී...

Last edited:


