---Hats off to ENGLAND---

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ....
    ඒ මහත්මා ගතියට ගේ Banned
    ගේ උපහාරය....
    11.gif


    මේ විමසුම පිටපත Banned ගෙනී
    ... :P

    uba gay da?:lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    machan did you mean "ඒ මහත්මා ගතියට GAY Banned ගේ උපහාරය...."?? :confused::confused::lol: (Just kiddin ;))

    ඔය මානසිකත්වයෙන් හැම එකක්ම කියවන්න එපා. ප්‍රින්ටින් Mistake එකක් උනත්... ඒකයි එහෙම පෙන්නේ... Any way, just edited. Thanx. :D
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    sirawata... england must be the only team that is so decent enough to accept their defeat with their heads down.
    it's all about RESPECT.... you have to give, to earn.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    http://www.facebook.com/englandcricket?sk=wall

    give your comments for England

    දුකත් හිතෙනවා බන්...සුද්දොන්ගේ Comments දැක්කම.... ඒවා කියෙව්වාම.... ඉන්දියාවේ උන්, පක්කෝ මොකුන්ද කියලා හිතෙනවා. :(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    දුකත් හිතෙනවා බන්...සුද්දොන්ගේ Comments දැක්කම.... ඒවා කියෙව්වාම.... ඉන්දියාවේ උන්, පක්කෝ මොකුන්ද කියලා හිතෙනවා. :(
    මොනවැයි බන් කියලා තියෙන්නෙ.අපිටත් කියහන් දැනගන්න එක්ක.:)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොනවැයි බන් කියලා තියෙන්නෙ.අපිටත් කියහන් දැනගන්න එක්ක.:)


    මේ ලින්ක් එකෙන් ගිහින්...බලපන්..

    http://www.facebook.com/englandcricket?sk=wall

    අමාරු වචන තියෙනවා නම්... මේකෙන් තේරුම හොයා ගනින්.... :)

    PHP:
    http://www.maduraonline.com/
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    Gentleman's cricket is preserved only in England and Sri Lanka!!! England truly entertained everyone in this tournament! The founders of Cricket deserve to win a world cup someday....:yes::yes::yes::yes:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    :D
    මේ මැච් එක දරුණු විදිහට අපි දින්නා. ඒත් තිබිච්ච මැච් වලින්.... SEMI FINAL එකකින් අයින් උනත්.... මහත්මා ගතියෙන් යුතුව, ENGLAND එකේ උන් අයින් උනා. උන් උන්ගේ වැරදි කිය කිය හිටියේ නැ. ලංකාව උන්ට වඩා හොඳයි... ඒක හින්දයි දින්නේ කියලා කියන්න කොන්දක් තිබ්බා. ඒ මහත්මා ගතියට Bannedගේ උපහාරය....
    11.gif


    මේ විමසුම පිටපත Banned ගෙනී
    ... :P