Have you restricted your expenditure on food?

Max_r

Well-known member
  • May 10, 2007
    12,735
    1
    15,395
    113
    ඔටෝ ලිමිට් වෙනවා සිංහලු,
    කොළඹ පැත්තේ.. සල්ලිකාර සිංහලු ටික ඇවිත් ලාභෙට තියෙන ඔක්කොම රාක්ක ටික සුද්ද කරගෙන යනවා
    පොස්ට් එකක් වයිරල් උන ගමන් ( උදා- හාල්,සබන්,චොකලට්,බිස්කට්,)

    අනාත සිංහලුන්ට ඊලගට එන ස්ටොක් එකෙ ගානට බඩු ගන්න බැරිව
    ඔටොමැටිකලි රිස්ට්‍රික් වෙනවා

    මම මෙ ලගදි බේකරි එකට ගියා
    ගොඩක් උන් අරන් යන්නෙ පාන් භාගෙ,කාල :( :dull:
    ගෙඩියක් ගෙනිච්චෙම නැ මම ඉදපු ටික වෙලාවට......
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Adee 36kkkk????? 😳😳
    eka bittarayak 63 gaane bittarekata haduwoth dawasata yanawa 2,268.
    Maseta bittara walata witharak giyoth 68,040/- yanawa. lowest ma widihata bodybuilding karanna. ganna ekama suppliment eka amino, ekath tablets 300 wenawa 11,000k. ethakota masa dekak gahanna 22,000k yanawa. okkoma 68,040x2+22,000 = 72,240
    Indiawe hitiyoth meken kaalak wath yanne na :growl: keri bittara kaarayo kalu kada
    thawa ithin basumathi rice walata wiyadama yanawa
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර, දවස් තුන හතරකට සැරයක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කනවා , සතියකට සැරයක් පීසා කනවා. සති දෙකකට සැරයක් වගේ KFC කනවා. දැන් මාසෙකින් විතර මුකුත් කන්න ගියේ නැහැ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,022
    25,277
    113
    Fantasy
    eka bittarayak 63 gaane bittarekata haduwoth dawasata yanawa 2,268.
    Maseta bittara walata witharak giyoth 68,040/- yanawa. lowest ma widihata bodybuilding karanna. ganna ekama suppliment eka amino, ekath tablets 300 wenawa 11,000k. ethakota masa dekak gahanna 22,000k yanawa. okkoma 68,040x2+22,000 = 72,240
    Indiawe hitiyoth meken kaalak wath yanne na :growl: keri bittara kaarayo kalu kada
    thawa ithin basumathi rice walata wiyadama yanawa
    ඇඟට අහිතකර නැද්ද ඔච්චර බිත්තර කන එක.
    ඔහොම කනවාන්ම් 🐔 ෆාම් එකක් දාපන් බන්. ඒක ලාබ වෙයි 😋
     
    • Like
    Reactions: GobbaSira

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Essential nathi ewa godak adu Kara nawaththuwa.Essara hithuwe ewa nathuwa kohomada enne kiyala.Fish,Chicken wage ewa Nam adu Kare na.Biscuit,Ice cream,cake, Sausages, Cheese, bakery items onna owa godak adukara.Liquor use karanne na.Karanam bara ganak ewarai.Bona set eka thama parana widiyatama bonawada danaganna asaye.

    Colombo Nam mama danne na but Galle Wala biscuit,ice cream, sausages,cake business godak adu wela,
    ------ Post added on Aug 14, 2022 at 12:56 PM

    ඉස්සර, දවස් තුන හතරකට සැරයක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කනවා , සතියකට සැරයක් පීසා කනවා. සති දෙකකට සැරයක් වගේ KFC කනවා. දැන් මාසෙකින් විතර මුකුත් කන්න ගියේ නැහැ.
    Matath essara owa nathuwama ba but Dan nawaththuwama body ekata Mara relax.kanna epa ban oya jarawa salli thibunath nathath.sallith ithuruye specially ledath aduye.
    ------ Post added on Aug 14, 2022 at 12:58 PM
     
    • Like
    Reactions: GobbaSira

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Bakery Items stopped.. Kiripiti, Biscuits, Canned fish.. Eliyen kana Aappa koththu etc okkoma nathuwa.. Fried rice Biriyani gedara hadanawa.. Koththuth ekaparak haduwa wok eke supiriyata awa.. Salli maara widiyata ithurui.. Crisis kaleta wada ithiruda manda.. okkoma Safe mode yanne.. Ganang wadi karapu unta kuda gahaganna kiyanawa.. Travel = Godak welawata bus eke, payin (less than 5km) if not Futara..
     
    • Like
    Reactions: GobbaSira

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pizza hut,KFC Wala Dan kalin quality eka aththema na.price up karanawa witharai.Langadi 🍕 kawa nikan paan kawa wage topping eka hondatama madi.patta chaa Dan nam.kfc eta hapan wings Kali wage ewa thamai wadipura denne oily gathiyath wadiye.
     
    • Like
    Reactions: GobbaSira

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,735
    1
    15,395
    113
    ඉස්සර, දවස් තුන හතරකට සැරයක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කනවා , සතියකට සැරයක් පීසා කනවා. සති දෙකකට සැරයක් වගේ KFC කනවා. දැන් මාසෙකින් විතර මුකුත් කන්න ගියේ නැහැ.

    එහෙනම් බලන් ඉද්දි බඩ/බර එහෙම අඩු වේව :cool:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇඟට අහිතකර නැද්ද ඔච්චර බිත්තර කන එක.
    ඔහොම කනවාන්ම් 🐔 ෆාම් එකක් දාපන් බන්. ඒක ලාබ වෙයි 😋
    ehema awulak na kana ewwa okkoma use wena nisa.
    muscle eka size nam, size muscle eka thalana precentage ekath wadie nam, nindedi repair wenna godak protein yanawa. ethakota cholesterol karanna deyak naha testosterone thamai.
    nikan mokuth nokara putuwe wadi wela hitiyoth ithin kela wenawa.

    farm koranna time naane ban anik wada thiyenawane karanna
     
    • Like
    Reactions: windows_ubuntu

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    තෝර , පරා, තලපත් කන එක නවත්තලා
    ලින්න, ලූලා, කුම්බලාව කන්න පටන් ගත්ත.


    අද තලපත් 1380යි ග්‍රෑම් 500ක්
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,094
    9,369
    113
    1660474252983.png


    මේ තියෙන්නෙ මම ආසම චොකලට් එක , සුපර් මාකට් ගියොත් අනිවා එකක් දා ගන්නව.
    තියෙන හොඳම ලෝකල් බ්‍රෑන්ඩ් එකක්
    කෑලි 10 යි තියෙන්නෙ
    තිබ්බෙ 300 ට ,
    ඊලඟ පාර එද්දි 450 උනා , ඒත් කෑව
    දැං අලුත් ස්ටොක් එක 600 ක් යකෝ .
    ගන්න හිතෙන්නෙ නෑ , අතට අරං තියල ආව. :baffled: :baffled: :no:
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    තෝර , පරා, තලපත් කන එක නවත්තලා
    ලින්න, ලූලා, කුම්බලාව කන්න පටන් ගත්ත.


    අද තලපත් 1380යි ග්‍රෑම් 500ක්
    Ape paththe nam 1200. Ape wife linno ehema kanne ne ban .dan fish walatama mara ganak yanawa.
     
    • Sad
    Reactions: Solo Rider