Cillian Murphy hina weddi hena creepy look ekak thiyenne. Btw supiri naluwa

බැට්මෑන්/බෲස් වේන් කැරැක්ටර් එකට ක්‍රිස්ටියන් බේල් ඇරුණම කිලියන් මර්ෆිත් නෝලාන්ගෙ ටොප් චොයිසස්වල් හිටියා. ඒත් ස්ක්‍රීන් ටෙස්ට්වලදි කිලියන්ගෙ තියෙන ඔය ලුක් එකyi, mannerism එකයි බැට්මෑන් කැරැක්ටර් එකට වඩා හොද scarecrow ට කියලා නෝලාන්ට තේරුම් ගිය නිසා තමයි Batman Begins වලදි කිලියන්ව scarecrow ට තෝර ගත්තෙ. ඔය තියෙන්නෙ බැට්මෑන්/බෲස් වේන් කැරැක්ටර්ස්වලට නළුවො තෝරගන්න නෝලාන් තියපු ස්ක්‍රීන් ටෙස්ට් එක. ඕය ස්ක්‍රීන් ටෙස්ට්වලදි රේචල්ගෙ කැරැක්ටර් එක කරන්නෙ Amy Adams.

ඔය ස්ක්‍රීන් ටෙස්ට් එකටතෝරගත්තු අනිත් නළුවගෙ නම් Eion Bailey. මිනිහා නම් කරන්නෙ ජෝර්ක් ක්ලූනිගෙ බැට්මෑන්/බෲස් වේන් persona එක impersonate කිරිල්ලක්.