Have you seen Barbie?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,071
    29,009
    113

    F5faK17WUAAUCrd
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,805
    68,201
    113
    අපෝ මෙලෝ රහක් නෑ මොකට ඔච්චර රේටින්ග් වැදුනද මන්දා උන් නම් පිස්සුවෙන් වගේ බලලා. ගෑනු තනි රෝස පාටෙන් ගෙවල් හිට පේන්ට් කරලා. 🤮🤮🤮
    Vomit wenna wage enawa ekata
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    Cillian Murphy hina weddi hena creepy look ekak thiyenne. Btw supiri naluwa:)👌
    බැට්මෑන්/බෲස් වේන් කැරැක්ටර් එකට ක්‍රිස්ටියන් බේල් ඇරුණම කිලියන් මර්ෆිත් නෝලාන්ගෙ ටොප් චොයිසස්වල් හිටියා. ඒත් ස්ක්‍රීන් ටෙස්ට්වලදි කිලියන්ගෙ තියෙන ඔය ලුක් එකyi, mannerism එකයි බැට්මෑන් කැරැක්ටර් එකට වඩා හොද scarecrow ට කියලා නෝලාන්ට තේරුම් ගිය නිසා තමයි Batman Begins වලදි කිලියන්ව scarecrow ට තෝර ගත්තෙ. ඔය තියෙන්නෙ බැට්මෑන්/බෲස් වේන් කැරැක්ටර්ස්වලට නළුවො තෝරගන්න නෝලාන් තියපු ස්ක්‍රීන් ටෙස්ට් එක. ඕය ස්ක්‍රීන් ටෙස්ට්වලදි රේචල්ගෙ කැරැක්ටර් එක කරන්නෙ Amy Adams. :yes: :love: ඔය ස්ක්‍රීන් ටෙස්ට් එකටතෝරගත්තු අනිත් නළුවගෙ නම් Eion Bailey. මිනිහා නම් කරන්නෙ ජෝර්ක් ක්ලූනිගෙ බැට්මෑන්/බෲස් වේන් persona එක impersonate කිරිල්ලක්.





     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපෝ මෙලෝ රහක් නෑ මොකට ඔච්චර රේටින්ග් වැදුනද මන්දා උන් නම් පිස්සුවෙන් වගේ බලලා. ගෑනු තනි රෝස පාටෙන් ගෙවල් හිට පේන්ට් කරලා. 🤮🤮🤮
    :lol: මංනං කියන්නෙ ඕක හරියනව අර කෙන් හාදයා බාබි ඒකිගෙ අර රෝස පාට ඇදේ තියාගෙනම දෙකට නවල කෑගැස්සෙන්න අරින ප්ලොට් ටුවිස්ට් එකක් වගේ අන්තිමට තිබ්බනං, රෝස පාට ඇදන් ගියපු උන්ගෙත් කැසිල්ල සනීප වෙයි :lol::lol: