Hawaii phone help

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Ube phone eke google account ekata sync karla thibunanam awlk naa. Settings wala Accounts wala contacts sync kiyala option ekak thyenawa. Eken sync krpn. Internet oni habai. Kalin sync krla thbune nathnm ithn hulan thamai.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    google පාරක් දාලා Android phone contacts රිකවරි app,deleted contacts ආපසු ගන්න විදිය ගැන හොයන්න පුලුවන්..මම නමි සිමි එකට තමා දාන්නෙ.මොකද ඔය මොබයිල් phone ගැන විස්වාසයක් නැහැ..:yes:

    https://www.google.lk/search?client=...67.zDlAh2-P9-A
     
    Last edited: