අනිත් හාවන් අල්ලන්න කියලා වැඩි වෙනසක් නැහැ,,උදුපියළිය වෙනුවට රුපියල් දෙදහසේ නෝට්ටු 2ක් ගඩොල් ගල් දෙක මැද්දට දමන්න,,ඉතිරිය පෙර පරිදිම සිදු කරන්න
Just Simple
![]()

අවශය නම් ක්‍රියාකාරිත්වයත් මද පමණින් විස්තර කරන්නම්,
රුපියල් 2000 ගැනීමට {ආවු හාවා} පැමිනේ,
රුපියල් 2000 ගෙන පෙරේත කමට තවත් මුදල් සොයන විට නහයට මිරිස් කුඩු යයි,
{ආවු හාවාට} කිවිසුම් යන විට ඔලුව ගඩොලේ වදී,
අනිවාර්යෙන්ම {ආවු හාවා} මිය යන්නේ නම් නැහැ,,නමුත් සිහි නැති වේවි,
සිහි මද ගතියෙන් සිටින විට ලගටම ගොස් කලු රෙද්දකින් ඇස් බදින්න,
3 Wheel 1කට හෝ Cab රථයකට දමාගෙන පැමිනෙන්න,
අවශය නම් පමණක් මේවා ගැන අවධානයක් යොමු කරන්න,,{අත්‍යවශයම නොවේ}
ඉස්පිරිතාලයකට ගෙනැවිත් බාරදෙන්න,,
පොලීසියට ගොස් ඔබේ නමද ඇතුලත්ව කට උත්තරයක් ලබාදෙන්න,,{කෝකටත් හොදයිනේ}
![]()