Hawle business karanna epa malata

Dec 30, 2013
1,235
166
0
උබල හීන දකිනවනම් සහ දැනටමත් කරනවනම් පරිස්සම් වෙයල්ල. හවුලේ ව්‍යාපාර හෙනම අන්ස්ටේබල්. ගොඩක් වෙලාවට හරියන්නෑ. අන්තිමේ වෙන්නේ උබලගේ සහෝදරකම්, නෑදෑ කම්, මිත්‍ර කම් නැත්තටම නැති වෙලා යන එක. ඊටත් එහාට ගියොත් උන් උබේ ලොකුම තරඟකාරය, තරහ කාරය වෙන්නත් පුලුවන්. විශේෂයෙන් ලංකාවේ උන් එක්ක බෑ. :no:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර මිනිස්සු හවුලේ කැදත් එපා කිව්වේ නිකන්ද? ආඩිහත් දෙනාගේ කැද හැලිය වගේ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේක මම ගොඩක් එක්ස්පීරියන්ස් කරපු දෙයක්. අද බුකියෙදි ඒක තවත් තහවුරු උනා.

    උබල දන්නවත් ඇති natty muscle sl කියල පේජ් එකක් තිබ්බ. ඒක කරේ කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි. උන් ඒක හොදට කරන් ඇවිත් සප්ලිමන්ට් ස්ටෝර් එකකුත් දැම්ම. අන්න උන් තරහ වෙලා දැන් එක කොල්ලෙකුයි අර කෙල්ලයි වෙනම පේජ් එකක් කරනව. අනිත් එකා තනියම පේජ් එක කරනව.

    ඉතින් බලපන් උන් පොඩි උන් නෙමේ.

    සල්ලිත් එක්ක බෑ. හැම දේම වෙනස් වෙනව. :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මම ගොඩක් එක්ස්පීරියන්ස් කරපු දෙයක්. අද බුකියෙදි ඒක තවත් තහවුරු උනා.

    උබල දන්නවත් ඇති natty muscle sl කියල පේජ් එකක් තිබ්බ. ඒක කරේ කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි. උන් ඒක හොදට කරන් ඇවිත් සප්ලිමන්ට් ස්ටෝර් එකකුත් දැම්ම. අන්න උන් තරහ වෙලා දැන් එක කොල්ලෙකුයි අර කෙල්ලයි වෙනම පේජ් එකක් කරනව. අනිත් එකා තනියම පේජ් එක කරනව.

    ඉතින් බලපන් උන් පොඩි උන් නෙමේ.

    සල්ලිත් එක්ක බෑ. හැම දේම වෙනස් වෙනව. :yes:
    තමුන්ගේ ගැනි එක්කවත් හවුලේ කරන්න එපා බිස්නස්. හරි යන්නේම නැ.. කට වචනෙට යාලු ෆිට් එකට එවට නම් සල්ලි එක්ක බැ. අම්ම තාත්තට උනත් සල්ලි නම් ඩොකියුමන්ට් එක්ක තමා. ආයේ වචන, මතක නැ. දුන්නේ නැ. එච්චරද? මෙච්චරද නැනේ..