Hayyen music daala

CuriousSoul

Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ඔතන ground එකේ හිටපු ගොඩක් එවුන්ටත් ඔකේ සද්දෙ එපාවෙලා ඉන්න ඇත්තෙ. පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ල ඕක organize කරන එකෙක්ට ගෙදර heart patience කෙනෙක් ඉන්නව පොඩ්ඩක් සද්දෙ අඩුකරන්න බැරිද මචන් කියල කිව්වනං හරි
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,390
    113
    උබත් සද්දෙට දාපන් හිරු ඇටෑක් ශෝ වගේ...