HCL Company eke work karana aya innawada ?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    munge patta position ganak next year eke open wenawa..1500k withara.ekay me tharam market karanne

    orion city wala pearson building ekada koheda mun aran thiyenne
     
    • Like
    Reactions: dasuneranda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    HCL Company eke work karana aya innawada ? kohomada company eka hondai da ?
    උබට ඉන්ටර්විව් අවා නේද? මේකයි වෙන්නේ. උබට ලින්ක්ඩ් ඉන් එකේ ප්‍රොෆයිල් එකක් තිඒ නම් , අවරුදු 5 ක් විතර එක්ස්පිරියන්ස් තියේ නම් උබට අනිවා HCL එකෙන් කතා කරනවා. තනිකර ඉන්දියන් කාරයෝ ඉන්නේ. හරිම උෂ්නෙන් ඉන්න සෙට් එකක් තමා ඉන්ටර්විව් කරන්නේ . එතනින් එහා දන්නේ නැ . (ආ තනිකරම ක්ලෞඩ් බේස් යන්නේ. ඒ පැත්ත සොලිඩ් නැත්නම් ඉන්ටර්විව් එක මුලින්ම කියපන් )
     
    • Like
    Reactions: ncpasan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1617346368510.png


    HCL ad ekakata ekema wada karana ekek deepu comment ekak