h110m4 c43 ...me board eken hd output 2k gatthahakida..24inch monitor 2kata..thawa ssd ekak gahandath puluhan wenda ona, mekata bari nan wena hoda 6,7gen motherboard monawada..wadeta hariyana
Vga gahanda one nane wenamaDVI-D පොර්ට් එකක් සහ HDMI පොර්ට් එකක් තියෙන නිසා වැඩේ කරගන්න පුළුවන්
M.2 ස්ලොට් එකක් තියෙන නිසා M.2 SSD එකකුත් ගහන්න පුළුවන්
අවශ්‍ය නෑ මම දන්නා විදිහට. කොටටත් තව කෙනෙක්ගෙන් අහන්නVga gahanda one nane wenama
Hd quality weda da..coding weda walata..wena graphic designing wage loku ewa karan naමගෙ 4th Gen එකටත් දවසක් මම මොනිටර් දෙකක් හයි කෙරුව
මොකුත් අවුලක් නෑ
එකක් හයි කෙරුව hdmi එකට
අනික VGA පෝට් එකට
1080p වැඩHd quality weda da..coding weda walata..wena graphic designing wage loku ewa karan na
Windows 10 walata athine..11 nan amaruiy man hithanne 4th Gen..1080p වැඩ
මම ගොඩක් වෙලා දෙකම යූස් කලේ නෑ හැබැයි
දවසක් හදිසියක් වෙලා දෙකම හයි කරල බැලුව. පොඩි වොලාවකට
වැඩ කෙරුව
මං 4th Gen
කිරියෙ කවුරුවත් සපෝට් එකක් දෙන්නෙ නෑනෙ අපිට
8th Gen වලටවත් පනින්න
මුං කරන වැඩවලට මුහුදෙ පනින්න තමා වෙලා තියෙන්නෙ මට
මං windows 11Windows 10 walata athine..11 nan amaruiy man hithanne 4th Gen..
Loku os danawa kiyanne henana karadare..windows 7 wala 1gb ram ona app ekata windows 11 wala 4gb wath yai![]()