HDD එකේ ඉඩ මදිද?

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මේක ඉතින් කරලා වැඩක් න මචං core 2 duo මගුල් තියෙනවනම්. i series එකේ processor එකක් වත් තිඑන්න ඕනේ කරනවානම්.නැත්තන් පට්ට වෙලාවක් යනවා මන් හිතන්නේ.මටනම් විනාඩි 10ක් වගේ යන්නේ 50minutes එකක් encode වෙන්න.aluth version එකේ තව අඩුද කොහෙද.
    film එකක් එහෙම බලන ගමන් ඕක background run වෙන්න දෙනවා .අවුලක් නැනේ එතකොට

    uba 10min walin ganna 1pass da denne (quality awl ne bn)
    ube CPU 1ka mokadda
    2pass nm echchara ikmanata amarui

    naththam GPU eka use karanna one :cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕකෙන් කන්වර්ට් කරන්න යන වෙලාව උඹ දැක්කද මචන්?
    ගිගාබයිට් 100ක් 150ක් කන්වර්ට් කරන්න යන වෙලාවට වඩා ලාභයි ඉක්මන් එකෙන් හාර්ඩ් ඩිස්ක් සල්ලි වලට ගන්න එක :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මාත් මේ ලගදී ඉදලා handbreak use කරන්න ගත්තේ. එකනම් පට්ට. මෙච්චර කල් නිකන් දෙන එක අගයක් තිබ්බේ නැහැ. :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේක ඉතින් කරලා වැඩක් න මචං core 2 duo මගුල් තියෙනවනම්. i series එකේ processor එකක් වත් තිඑන්න ඕනේ කරනවානම්.නැත්තන් පට්ට වෙලාවක් යනවා මන් හිතන්නේ.මටනම් විනාඩි 10ක් වගේ යන්නේ 50minutes එකක් encode වෙන්න.aluth version එකේ තව අඩුද කොහෙද.
    film එකක් එහෙම බලන ගමන් ඕක background run වෙන්න දෙනවා .අවුලක් නැනේ එතකොට

    I5 යකො තියෙන්නේ
    විනඩි 48 යනව එකෙත්
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    I5 යකො තියෙන්නේ
    විනඩි 48 යනව එකෙත්

    අනිවා තොගේ pc එකේ අවුලක් .
    එච්චර වෙ ලා යන්නේ නැ .උබෙ GPU එක මොකද්ද?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඕකෙන් කන්වර්ට් කරන්න යන වෙලාව උඹ දැක්කද මචන්?
    ගිගාබයිට් 100ක් 150ක් කන්වර්ට් කරන්න යන වෙලාවට වඩා ලාභයි ඉක්මන් එකෙන් හාර්ඩ් ඩිස්ක් සල්ලි වලට ගන්න එක :baffled:

    එක පාර එච්චර කරන එකනම් පාඩුයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක පාර එච්චර කරන එකනම් පාඩුයි
    ඉතින් බන් හාර්ඩ් එක පිරෙන්නම විඩියෝස් කියන්නෙ
    මොකෝ මෙගාබයිට් 700 එකම එක ෆිල්ම් එකකින්ද පිරිලා තියෙන්නෙ :rofl:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉතින් බන් හාර්ඩ් එක පිරෙන්නම විඩියෝස් කියන්නෙ
    මොකෝ මෙගාබයිට් 700 එකම එක ෆිල්ම් එකකින්ද පිරිලා තියෙන්නෙ :rofl:

    na oi.eka para karanna ba wade ithin.oya film ekak ehema balana gaman background eken oka run wenna denawa.paduwak nane.ehema karala convert karaganna one.ehema nathuwa oka wenuwenma innawanam ithin padui
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    na oi.eka para karanna ba wade ithin.oya film ekak ehema balana gaman background eken oka run wenna denawa.paduwak nane.ehema karala convert karaganna one.ehema nathuwa oka wenuwenma innawanam ithin padui
    අපරාදෙ බන් වෙලාව
    හැබැයි ගේම්ස් වල සයිස් අඩු කරන්න නම් කට්ටිය විඩියෝ ඔහොම කන්වර්ට් කරනවා