Hard Disk එකේ ඉඩ මදිද? Film එහෙම GB ගණන් පුරවාගෙන ඉඩ අඩුවේගන යනවද?
එහෙනම් Wondershare වලින් mp4 වලට convert කරගෙන තියාගන්න. ගොඩක් ඉඩ වැඩිකරගන්න පුළුවන් වෙයි.![]()

film, tv seires goda gahagena idala therumakuth naa ne bn. owa eka parak baluwata passe aye balanne naane, mamanam wadima masak dekak thiyala delete karanawa.
බැලුවා .. කැපුවාමෙගාබයිට් ගානක් එහාමෙහා වෙයි කීයක් කියල කරන්නද ගිගා එකක් ඉඩ ගන්න. කොලිටිය අඩු කරලත් බෑ නෙ.
mp4 උනත් mp4 වලටම convert වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවෙනවා...
කොලිටි එකත් ඒ හා සමානව අඩු වෙනවා...

මේකනෙ බං ජීවිතේ මකන්න බැරි සමහර දේවල් දෙපාරක් download කරන්න බැහැනේ... ඉතින් convert කරල අඩු space එකක store කරගත්තම ලේසි නැද්ද?![]()
ජිවිතේ මකන්න බැරි දේවල් ගොඩක් නැහැනේ බන්. තියන පොඩ්ඩ කන්වර්ට් කරලා මහා ලොකු ජීබී ගානක් ගන්න බැහැ. අනික තඩි ෆයිල් ගොඩක් කන්වර්ට් කරන්න කොයිතරම් වෙලාවක් යනවද.




ඊට වඩා ලේසී අලුත් හාඩ් එකකට යන එක. මොකද එක ෆිල්ම් එකක් කන්වර්ට් වෙන්න ගොඩක් වෙලා යනවා, අනික ඒ ප්‍රොසෙස් එකට වැඩිපුර කරන්ට් එකත් යනවා. මහලොකු ගානක් reduce වෙන්නෙත් නැහැනේ..![]()
True bun