Bump - software walin nam puluwanda manda
bump
බෑඞ් සෙක්ටර් රෙපෙයාර් කරන ටූල් එකක් දාලා වැඬේ කරගන්න පුලූවන්. හැබැයි මේවයින් කරන්නේ බෑඞ් සෙක්ටර් එක වහලා ඒක උඩ දත්ත තැන්පත්වෙන එක වලක්වන එකයි. මේවයින් හැදුවම කැපෑසිටි එක හරියට පෙන්නුවට බෑඞ්සෙක්ටර් ඇති ධාරිතාවයේ දත්ත තැන්පත් වෙන්නේ නෑ. පහල ලිංක් එකෙන් බෑඞ් සෙක්ටර් රෙපෙයාර් කරන ටූල් එකක් ඩවුන්ලෝඞ් කරගන්න පුලූවන් හැබැයි මම මේක පාවිච්චි කරල නෑ.
http://www.softpedia.com/get/System/Hard-Disk-Utils/HDD-Bad-Sectors-Repair.shtml
එහෙම නැත්තං කරන්න ඕනෙ පාටිෂන් කරලා බෑඞ්සෙක්ටර් ඇති කෑල්ල වෙනමම වෙන්කරලා එක ෆෝමැට් නොකර තියන එක තමයි. මේවගේ ක‍්‍රම හැර බෑඞ් සෙක්ටර් සම්පූර්නෙන් ඉවත්කරනන අමාරුයි. මොකද ගොඩක් වෙලාවට බෑඞ් සෙක්ටර් හැදෙන්නේ හෙඞ් ක්?ෂ් උනාම. ඉතින් හෙඞ් ක්?ෂ් වෙන එක නවත්වගන්න නම් යූපීඑස් එකක් පාවිච්චි කරනන. ඒවගේම හෙල්ලෙන්නේ නැති මේසයක් තියාගන්න.
aake 100 gb thiyenawaformat kalaama awul wenawada ? mage D partition eke thamai awula thiyenne.. but aaka ain karanna beaaake 100 gb thiyenawa
eekama ain karanna one na. eka thawa kali 4kata partition karala balanna awl mona kallada kiyala.ehema ahu unama ee kall aaith kali 2 kata partition karala balanna one. ohoma ohoma balala bad sector thiyana podi kalla witharai ain karanne. eeka one nam 50mb wage wai.
Welcome Machan.thanks machan mama eka karala balannam.. mama dan wena software ekak run karanawa wede hari giye nethnam ain karala daamawa bad sec part eka
cmd vala(run as admin) chkdsk /r /f gahapan vada .....
damma machan awuruddak vithara yanawa machan. vga eka overclock karapu nisa wediya pc eka rath karawanna bea
hdd regenerator
spinrite

