Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
He is a Jenius sri lanka Indika Thotawatta watch this >>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකාර බං..

අමුම අමු විකාර..

දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...

එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..

පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...

එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...

ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..

ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..

මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..

ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...

එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..

අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...

[QUOTE="thanujaka, post: 17730461, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]විකාර බං.. අමුම අමු විකාර.. දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ... එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං.. පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්... එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය... ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර.. ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි.. මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි.. ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු... එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා.. අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom