He is a Jenius sri lanka Indika Thotawatta watch this >>>>>

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan kawru hari dinanawa/paradinawa kiyana eka hariyanna kohomath 50% ka sambhawithawak tiyanawa. (Monama danumakwath nathuwa unath kawruhari dinanawa/paradinawa yayi kiwwath eka hariyanna 50% ka hakiyaawak tiyanawa). eka nisa ekak kiwwa paliyata wiswaasa karanna puluwanda ban? anika thamaa oya jothisya passe onaawata wada gihipu godak aya kelawa gaththa. Anyway bump.
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මෙතුමාව හමු වෙලා කේන්දරය බලා ගත්තු කව්රුහරි elakiri එකේ ඉන්නවද ?
     
    Last edited:
    • Like
    Reactions: anuraw123

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මමනම් හිතන් නැ බන් ඔය එකෙක්වත් ඇත්ත කියලා.දවසක් ඔය ඩයල් එක සිරසට ගෙන්නලා අර නැති වෙච්ච Malaysian plane එක පෙන්වාද ඇහුවා.මෙයා පොඩි acting එකක් දල කිව්වා එයාගේ පෙනීමට පිටින්ලු තියෙන්නේ ඒක :lol: :lol:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මෙතුමාව හමු වෙලා කේන්දරය බලා ගත්තු කව්රුහරි elakiri එකේ ඉන්නවද ?

    yaluwekge kendara seen ekakata uda mention karala thiyana land line ekata call karala thiyanwa....eka office number eka...over the phone reservation ekak dagena...habay dates hambu wela thiyenne feb mada wage....Rajagiriye parliment road eka langa thiyenne......
     
    thanujaka

    Well-known member
  • විකාර බං..
    අමුම අමු විකාර..
    දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...
    එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..
    පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...
    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...
    ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..
    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..
    අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...
     
    • Like
    Reactions: tarson

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...

    Ithin umbala naduwakata katha karanneth ehemane.
     
    • Like
    Reactions: anuraw123

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..

    Budu dahama dewiyanwa piligannawa
     
    thanujaka

    Well-known member

  • Ithin umbala naduwakata katha karanneth ehemane.

    නෑ එක වැරදි..
    දෙවරක් දෙක හතරයි එක කවුරුත් 8යි කියන්නේ නෑනේ..
    මිනීමැරුම ඔප්පු උන විදිහ අනුව මරණ දණ්ඩනයද, 20 අවුරුද්දක සිර දඩුවමද කියන එක තීරණය කරනවා..
    නීතියේ දෙපැත්තකට කතා කරන්නේ ඔප්පු කිරීමේ භාරය ගැනයි..
    එහෙම නැතුව නිශ්චිත නීති නැතුව නෙමෙයි නේ..
    ජෝතිශ්‍යයේ එහෙමද.. අර කොටු ගොඩක් ඇතුලේ තියෙන නිශ්චිත සටහන් ටිකක් දිහා බලල දෙගොල්ලක් දෙකක් කියනවා...

    Budu dahama dewiyanwa piligannawa

    ඔව් දෙවියෝ පිළිගන්නවා...
    එත් එතුමා කියල තියෙනවද කර්මය පඩිසන් දෙන්නේ හදහනට අනුව කියල?
    එතුමා කියල තියෙනවද ළමයින් අධ්‍යාපනයට දුර්වල නං ගණදෙවියන්ට භාරවෙන්න කියල?
    එතුමා කියල තියෙනවද වැඩක් කරද්දී නැකත් බලන්න කියල?
    එතුමා කියල තියෙනවද පූජාවට්ටි පුද පුද දෙවියන්ගෙන් අරවයි මේවයි ඉලන්න කියල?

    ප්‍රශ්නේ දෙවියෝ නෙමෙයි, හින්දු භාක්තියන්ගේ ආගමික දෘෂ්ටිය අනුව දෙවියන්ගෙන සරණ පතා යාම අවශ්‍ය උනත් තමන් බෞද්ධ නං එය අවශ්‍යද නැද්ද කියන එක..
     
    thanujaka

    Well-known member
  • Budu hamuduruwanwa hamba wenna deviyo ewilla prashna ahapu bawa thienawa parabawa suththraya deshana kereema example ekak thawa mangala suthraya wage dewaluth ehemai.

    දැන් නං නිදිමතයි..
    උබට උත්තරයක් තියෙනවනං දාල තියපන්..
    හෙට හවසට ඇවිල්ල රිප්ලයි එකක් දාන්නන්...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    නෑ එක වැරදි..
    දෙවරක් දෙක හතරයි එක කවුරුත් 8යි කියන්නේ නෑනේ..
    මිනීමැරුම ඔප්පු උන විදිහ අනුව මරණ දණ්ඩනයද, 20 අවුරුද්දක සිර දඩුවමද කියන එක තීරණය කරනවා..
    නීතියේ දෙපැත්තකට කතා කරන්නේ ඔප්පු කිරීමේ භාරය ගැනයි..
    එහෙම නැතුව නිශ්චිත නීති නැතුව නෙමෙයි නේ..
    ජෝතිශ්‍යයේ එහෙමද.. අර කොටු ගොඩක් ඇතුලේ තියෙන නිශ්චිත සටහන් ටිකක් දිහා බලල දෙගොල්ලක් දෙකක් කියනවා...

    Oya kewwe :lol: ithin den oyama piligannawa ekama deyak onenam depaththatama kiyanna puluwan kiyala. Murder case ekak nam eka lawyer kenek neethi tharka dala minimaruwawa nidahas karanna balanawa anthi lawyer eth nethi tharka walinma minimaruwawa ellumgas yawanna hadanawa. Talent eka experience wedi lawyerwa allagaththu eka godak welawata naduwen dinanawa. Hadahan walath kiyana kenage talent eka anuwai hariyatama kiyanna puluwan. Hariyata talent eka wedi lawyer naduwa dinanawa wage :)

    ඔව් දෙවියෝ පිළිගන්නවා...

    OK. :lol:

    එත් එතුමා කියල තියෙනවද කර්මය පඩිසන් දෙන්නේ හදහනට අනුව කියල?
    එතුමා කියල තියෙනවද ළමයින් අධ්‍යාපනයට දුර්වල නං ගණදෙවියන්ට භාරවෙන්න කියල?
    එතුමා කියල තියෙනවද වැඩක් කරද්දී නැකත් බලන්න කියල?
    එතුමා කියල තියෙනවද පූජාවට්ටි පුද පුද දෙවියන්ගෙන් අරවයි මේවයි ඉලන්න කියල?

    Oya godak ewa karanna epa kiyalath budu hamuduruwo kiyala na ne
    :)
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විකාර බං..
    අමුම අමු විකාර..
    දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...
    එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..
    පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...
    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...
    ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..
    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..
    අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...

    You nailed it :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Patta maru ekatama kiyala thiyenawa:):)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විකාර බං..
    අමුම අමු විකාර..
    දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...
    එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..
    පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...
    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...
    ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..
    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..
    අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...

    This is very true. Apee minissu kochchara salli naasthi kara gannawada boruwata mee deewal passe Gihin. Hari baudhdhayek nam meewa, deiyo passe yanne naa. Taman gena loku wishwaasayak thiya gena niwanata weda karanawa. Good thinking.