Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
He is a Jenius sri lanka Indika Thotawatta watch this >>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ඉතිං උබ නඩුවක් ගැන දන්නා තරම තමයි..

නීතියේදී ගැටළු මතුවෙන්නේ facts & evidences පිළිබදවයි..

සරලව කිව්වොත් මිනිහෙක් තව මිනිහෙක්ට කඩුවකින් කොටලා තිබ්බම මුලින්ම බලනවා ඒ කැපුම් තුවාලයට ඒ භාවිතා කරපු ආයුධය හරිද කියල.. ඊට පස්සේ බලනවා කඩුවේ තියෙන ලේ මැරිච්ච කෙනාගෙම ලේ ද කියල.. ඊට පස්සේ බලනවා එකේ තිබ්බ ඇගිලි සලකුණු චූදිතයාගේ ඇගිලි සලකුනුමද කියල.. තව තුන්වෙනි පාර්ශවයටක අදාළ කොනක් හරි ගෑවුන ගමන් නඩුව කැරකිලා වෙන පැත්තකට හැරෙනවා...

අන්න එහෙම එක එක විදිහේ අවස්ථා නඩුවක් ඇදගෙන යද්දී මතුවෙනවා.. එකයි දෙපැත්තකින් තර්ක කරන්නේ...

මේක එහෙමද... මේ නිශ්චිතව සටහන් සහිත කොටු 12ක් අල්ලාගෙන එක එකා 100%කම එකිනෙකට පරස්පර විරෝධී මත දක්වනවා..

බුදු හාමුදුරුවෝ එපා කිව්වේ නැද්ද ඇයි...

නැකත් බලන එකට මොකද්ද වදාළේ... මේ දැන් මේ මොහොත තමයි හැම දේකටම සුභ මොහොත කියල...

හදහනද අපේ දෛවය තීරණය කරනවද කියන එකට බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ... චක්කං වහතෝ පදං කියල... කරත්තයේ බැදී ගොනා පසුපස කරත්ත රෝද දෙක පැමිණෙන්නාක් මෙන් අපේ කර්මයසසර පුරා අපේ පසුපසින් පැමිණෙනවා කියල...

ජෝතිශ්යට එතුමා මොකද්ද වදාළේ අහසේ තාරකා කුමක් කරම්ද කියල..

අර දේවාල ගානේ ගිහිල්ල එක එකාට දෙස් තිය තිය දෙයියෝ ඉස්සරහ පොල් ගහනවා..

මිනිස්සුන්ගේ කර්මය ඉක්මවා ඒ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බලයක් ඔය කියන දෙයියන්ට තියෙනවද එතකොට?

දැන් බලපංකො මිනිස්සු පූජාවට්ටි දිදී කරන්නේ මොකද්ද කියල.. සරල අර්ථයෙන්ම පැහැදිලි ඒ කරන්නේ දෙවියන්ට පගාව දෙන එකනේ...

සල්ලි වලින් දුන්නත් අල්ලස, චෙක් එකකින් දුන්නත් අල්ලස, ලිංගික වශයෙන් දුන්නත් අල්ලස, පළතුරු වලින් දුන්නත් අල්ලස..

යකෝ අල්ලස් දීල වැඩගන්න දෙයියෙක් ගෙන් ඇති වැඩේ මොකද්ද...

එක්කෝ බෞද්ධයෝ වෙයල්ලා නැත්තං හින්දු වෙයල්ලා...

එකිනෙකට වෙනස් ආගම් දෙකක් පටලවල නිර්මල බුදුදහම විනාස කරන්නේ නැතුව...

[QUOTE="thanujaka, post: 17734408, member: 123679"] [COLOR="Navy"][B][SIZE="3"]ඒ ඉතිං උබ නඩුවක් ගැන දන්නා තරම තමයි.. නීතියේදී ගැටළු මතුවෙන්නේ facts & evidences පිළිබදවයි.. සරලව කිව්වොත් මිනිහෙක් තව මිනිහෙක්ට කඩුවකින් කොටලා තිබ්බම මුලින්ම බලනවා ඒ කැපුම් තුවාලයට ඒ භාවිතා කරපු ආයුධය හරිද කියල.. ඊට පස්සේ බලනවා කඩුවේ තියෙන ලේ මැරිච්ච කෙනාගෙම ලේ ද කියල.. ඊට පස්සේ බලනවා එකේ තිබ්බ ඇගිලි සලකුණු චූදිතයාගේ ඇගිලි සලකුනුමද කියල.. තව තුන්වෙනි පාර්ශවයටක අදාළ කොනක් හරි ගෑවුන ගමන් නඩුව කැරකිලා වෙන පැත්තකට හැරෙනවා... අන්න එහෙම එක එක විදිහේ අවස්ථා නඩුවක් ඇදගෙන යද්දී මතුවෙනවා.. එකයි දෙපැත්තකින් තර්ක කරන්නේ... මේක එහෙමද... මේ නිශ්චිතව සටහන් සහිත කොටු 12ක් අල්ලාගෙන එක එකා 100%කම එකිනෙකට පරස්පර විරෝධී මත දක්වනවා.. බුදු හාමුදුරුවෝ එපා කිව්වේ නැද්ද ඇයි... නැකත් බලන එකට මොකද්ද වදාළේ... මේ දැන් මේ මොහොත තමයි හැම දේකටම සුභ මොහොත කියල... හදහනද අපේ දෛවය තීරණය කරනවද කියන එකට බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ... චක්කං වහතෝ පදං කියල... කරත්තයේ බැදී ගොනා පසුපස කරත්ත රෝද දෙක පැමිණෙන්නාක් මෙන් අපේ කර්මයසසර පුරා අපේ පසුපසින් පැමිණෙනවා කියල... ජෝතිශ්යට එතුමා මොකද්ද වදාළේ අහසේ තාරකා කුමක් කරම්ද කියල.. අර දේවාල ගානේ ගිහිල්ල එක එකාට දෙස් තිය තිය දෙයියෝ ඉස්සරහ පොල් ගහනවා.. මිනිස්සුන්ගේ කර්මය ඉක්මවා ඒ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බලයක් ඔය කියන දෙයියන්ට තියෙනවද එතකොට? දැන් බලපංකො මිනිස්සු පූජාවට්ටි දිදී කරන්නේ මොකද්ද කියල.. සරල අර්ථයෙන්ම පැහැදිලි ඒ කරන්නේ දෙවියන්ට පගාව දෙන එකනේ... සල්ලි වලින් දුන්නත් අල්ලස, චෙක් එකකින් දුන්නත් අල්ලස, ලිංගික වශයෙන් දුන්නත් අල්ලස, පළතුරු වලින් දුන්නත් අල්ලස.. යකෝ අල්ලස් දීල වැඩගන්න දෙයියෙක් ගෙන් ඇති වැඩේ මොකද්ද... එක්කෝ බෞද්ධයෝ වෙයල්ලා නැත්තං හින්දු වෙයල්ලා... එකිනෙකට වෙනස් ආගම් දෙකක් පටලවල නිර්මල බුදුදහම විනාස කරන්නේ නැතුව...[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom