රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා..- උදයංග
June 1, 2021 at 1:20 pmජූලි මාසය තුළ නැවතත් රුසියානු සංචාරක බුබුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට කිසිම විටෙක සංචාරක ව්‍යාපාරය නැතිව ඉදිරියට යා නොහැකි බව ද ඒ මහතා කියා සිටියි.
කොරෝනා වසංගතය ජයගැනීමට වෙර දරනු සේම සංචාරක ව්‍යාපාරයද කඩා වැටෙන්න නොදී ජයගත යුතු බවද ඔහු සඳහන් කරයි.
එසේ නැතිව සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ලක්ෂ ගණනක පිරිසගේ ජිවිකාවට කුමක් වන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.
තම සමජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ
Mu nam Deviyek
