HE President Mahinda Rajapaksa Visit to MP R Duminda Silva Residence in Battaramulla

SaNDun

Well-known member
  • May 4, 2006
    12,700
    850
    113
    In La Srinka
    ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ නිවෙසට යයි..

    2zp771g.jpg


    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(07) පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසට ගොස් තිබෙනවා. එහිදී ඔහුගේ පියා මව සහ සහෝදර සහෝදරියන් සමඟ ජනාධිපතිවරයා ඉතා සුහද පිළිසඳරක යෙදී සිට ඇති බවයි වාර්ථා වන්නේ.

    තවද එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිරු TV සභාපති රේනෝ සිල්වා සමඟ මේ දිනවල කථාබහට ලක්වන ලංකාවේ රූපවාහිනී සමීක්ෂණ වාර්ථාවන් පිළිබඳවද දීර්ග ලෙස සාකච්ඡා කොට තිබෙනවා.

    එම අවස්ථාවේ තවත් සේයාරූ පහතින් නැරඹිය හැකියි.

    http://tinypic.com/a/369h1/4