දැඩි ලෙස රෝගාතුරව සිටින ප‍්‍රවීන විකට රංගන ශිල්පි සුනිල් හෙට්ටිආරච්චිගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මාලිගාවත්තේ පිහිටි සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ නිවසට ඊයේ (26) පැමිණියා.
මෙහිදී ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ ඉදිරි ප‍්‍රතිකාර කටයුතු සඳහා මූල්‍යාධාර පිරිනැමීමක් ද සිදුකළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා සිය පියාණන්ගේ සුවදුක් විමසීමට පැමිණීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චිගේ වැඩිමහල් දියණිය ද මන්ත‍්‍රීවරයා වෙත ස්තූතිය පුදකළා.
එහිදී සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ නිවසේ පිරිස සමග සුහද පිළිසඳරක යෙදුනු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා අග‍්‍රගන්‍ය රංගන ශිල්පියාට දීර්ඝායුෂ ද ප‍්‍රාර්ථනා කර සිටියා.
මොනා උනත් ගිහින් කීයක් හරි දුන්න එක ලොකු දෙයක්..මේ මම සුනිල් හෙට්ටිආරච්චි ගැන දාපු ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1618958