He was right about Sri Lankan maids

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වේස බන්ඩාරනායකය තමා ඔය ඔක්කොටම හේතුව. කැරි බල්ලව මරල දාන්න බැරි උනා නෙහ් ඊට කලින්
    බන්ඩා කැමත්තෙන් නෙමෙයි ඕක කලේ. වල් ගනයෝ මුට බල කලා. උන්ව තියගන්න ඔය ගොන් වැඩේ කලේ.
    200 billions usd spent for the war. 4 times of total debts
     
    • Like
    Reactions: Sabren

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ වුනේ දේශපාලකයෝ ආගම පාවිච්චි කරපු එක. හාමුදුරුවෝ විතරක් නෙමේ කාදිනල් තුමා වුනත් 2019 මහින්දලාට සපෝට් කලා.. ඒ වගේම තමා මුස්ලිම් පල්ලි වලින් තමා චන්දේ කාටද දෙන්නේ කියලා තීරණය කරන්නේ. ලන්කාවේ එක රටක් එක නීතියක් කියන සන්කල්පේ ඈත්තටම ගෙනත් රාජ්ය පාලනය ආගමෙන් වියුක්ත කර ගන්න කම් කවදාවත් ගොඩ යන්න බෑ තමා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,984
    4,555
    113
    when we play a cricket match we need blessings of the monk to win the match..:lol:
    when the president is sworn in we need the monks:lol:
    when we start school we need the monk to come and tell the Gatha in the morning :lol:
    when we buy a new plane for the sri lankan airlines we need the monk to come and bless it before flying :lol:
    when we open up a new building or bridge is open we need the monk :lol:
    when we donate dry rations to flood victims we need a monk even though we spent our money :lol:
    when we go to university we need monks to intervene if not we cant solve our problems :lol:

    .........
    and we blame others for capturing our country and want to have one language and one law :LOL::LOL::LOL:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මේ වගේ දරුණු යුද්ධ වලින් ගොඩගිය රටවල් ඕනේ තරම් තියෙනවා.
    ලංකාවේ විදේශ ආයෝජන සුදුසු පරිසරයක් නැහැ .
    එන ආයෝජකයෙක් ආපහු හරවලා යවන වීදියේ පරිසරයක් තිබුණේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,984
    4,555
    113
    ලන්කාවේ වුනේ දේශපාලකයෝ ආගම පාවිච්චි කරපු එක. හාමුදුරුවෝ විතරක් නෙමේ කාදිනල් තුමා වුනත් 2019 මහින්දලාට සපෝට් කලා.. ඒ වගේම තමා මුස්ලිම් පල්ලි වලින් තමා චන්දේ කාටද දෙන්නේ කියලා තීරණය කරන්නේ. ලන්කාවේ එක රටක් එක නීතියක් කියන සන්කල්පේ ඈත්තටම ගෙනත් රාජ්ය පාලනය ආගමෙන් වියුක්ත කර ගන්න කම් කවදාවත් ගොඩ යන්න බෑ තමා
    here we go again.....jokers :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    here we go again.....jokers :LOL::LOL::LOL:
    ඈයි මම කියපු ටික වෑරදි කියලා උඹ හිතනවා ද? මොනවාද මේ කියපු ඒවා වලින් වෑරදී? :shocked:

    when we play a cricket match we need blessings of the monk to win the match..:lol:
    when the president is sworn in we need the monks:lol:
    when we start school we need the monk to come and tell the Gatha in the morning :lol:
    when we buy a new plane for the sri lankan airlines we need the monk to come and bless it before flying :lol:
    when we open up a new building or bridge is open we need the monk :lol:
    when we donate dry rations to flood victims we need a monk even though we spent our money :lol:
    when we go to university we need monks to intervene if not we cant solve our problems :lol:

    .........
    and we blame others for capturing our country and want to have one language and one law :LOL::LOL::LOL:
    Not only monks machan,

    religious-leaders-protested-on-april-9-in-front-of-the-presidential-picture-id1239871446

    12.jpg

    20191110_otherreligousmaofce_10.jpg

    ------ Post added on Jun 28, 2022 at 7:32 PM
     
    Last edited: