thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    332
    288
    63
    ගෙදර
    මේ විදියේ head light දෙකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවදෝ?

    152388275_146592557286335_5836570500804001128_o copy.jpg
     
    • Like
    Reactions: kinkon

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාර් එකට ඔරිජිනල් ආපු එකක්නම් VIN නම්බර් එක හරි පාට් නම්බර් එක හරි දුන්නනම් spareparts කරන කෙනෙක් මොන ලෝකෙන් හරි ගෙනත් දෙයි
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    332
    288
    63
    ගෙදර
    කාර් එකට ඔරිජිනල් ආපු එකක්නම් VIN නම්බර් එක හරි පාට් නම්බර් එක හරි දුන්නනම් spareparts කරන කෙනෙක් මොන ලෝකෙන් හරි ගෙනත් දෙයි
    na machan orginal newei, kit eka maru krnwa