අඩෝ මං එතනට ගියා උන් කිව්වනේ 1500ක් ගන්නව කියල. එච්චර ගණන් ද බන්?![]()
ජීවිතේට ඔය ගොන් වැඩේ කරන්න එපා. හෙඩ් ලයිට් එක හදල තියෙන්නේ ලයිට් එකේ උශ්නත්වෙට ඔරොත්තු දෙන්න. ඔය චීනෙන් එන සිලිකවර ටින්ටඩ් ජරාව උනු වෙනවා. උනු වෙලා ලයිට් එකට ඇලුනොත් ලයිට් එක ඉවරයිමචන්ල කාර් එකක Head Light Tint කරන්න මහරගම, නුගේගොඩ, කොට්ටාව පැත්තෙ තියන හොද ප්ලේස් එකක් කියපන්කෝ.
අඩුවට නීට් එකට වැඩේ කරන තැනක් වෙන්න ඕනෙ. ප්ලාස්ටික් ලයිට් බං තියෙන්නෙ කහ ගැහෙනව අවුවෙ තිබ්බම, ලා නිල් පාට වගේ ටින්ට් පාරක් දාන්න හිතන් ඉන්නෙ.
CHAMARA STICKERS ELA ..............
රත්තරං;18144182 said:ජීවිතේට ඔය ගොන් වැඩේ කරන්න එපා. හෙඩ් ලයිට් එක හදල තියෙන්නේ ලයිට් එකේ උශ්නත්වෙට ඔරොත්තු දෙන්න. ඔය චීනෙන් එන සිලිකවර ටින්ටඩ් ජරාව උනු වෙනවා. උනු වෙලා ලයිට් එකට ඇලුනොත් ලයිට් එක ඉවරයි
වගකීමෙන් කියන්නේ ඔය ලංකාවේ උන් බහුතරයක් 3M කිව්වට 3M දැකලවත් නෑ. ජෙනුයින් 3M ඇලියොන් එකකට ගහන්න 45000න් වත් බෑ



අයියේ, මොකෝ බං කරන්නෙ මේකට, නිකන් තිබ්බම ලයිට් කහ පාට වෙනවනේ. දැන් නම් බ්රාසො දාල පොලිශ් කරල තියන හිංද හොදයි, ආයි අව්වෙ ගියාම කලු පාට වෙයි.
මං දැකල තියනව මේ ජාතියේම ලයිට් තියන කාර් කොච්චර අවුවෙ ත්බ්බත් අව්ල් වෙන්නෑ, දිලිසි දිලිසි තියනව, මොනා කරලද මන්දා![]()
machan clear stiker akak gahanna kiyak yanwada