Head Phone Purchase

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,107
    343
    83
    මම මෙ හෙඩ් පොන් එකක් ගන්ඩ බලුවෙ...හොන්ද එකක් කස්ටි ය රෙකමෙන්ඩ් කරන්ඩ කො


    මෙක තිබ්බෙ මයි ඩිල් එකේ
    Genius Rotational Headset with Microphone - HS-400A


    Rs. 1,950

    myStore.lk-genius-hs-400a-side-800x800.jpg





    Genius Full-Size Headband Headset with Microphone - HS-500X

    Rs. 1,500

    myStore.lk-genius-hs-500x-side-800x800.jpg



    SonicGear HS2000 Pro Professional Headset with Microphones

    Rs. 1,550

    myStore.lk-sonic-gear-hs-2000-pro-grey-800x800.jpg



    SonicGear Loop IIIX Stereo Multimedia Headset


    Rs. 2,640

    myStore.lk-sonicgear-loop-iiix-rose-red-800x800.jpg
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    SonicGear ganna epoo. man gawa kalin tibbe okak. oke speaker 2 wate karakenna gatta ita passe 1k wada na

    mama ebay ekaen meka gatta $39. 7.1 Surround sound. Super quality
    Original-SADES-SA-903-WHITE-Red-USB-7-1-Channel-Game-Headset-Studio-Gaming-Headphone-With.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වැඩක් නැහැ බං ඕවා අරගෙන.. සවුන්ඩ් කොලිටි නැහැ..
    මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. මට හම්බවුණා ඒක..
    පට්ට කොලිටි බං..

    500x1000px-LL-89fc91c2_SHP9500_00-PID-global-001_highres.jpeg

    ​
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,107
    343
    83
    වැඩක් නැහැ බං ඕවා අරගෙන.. සවුන්ඩ් කොලිටි නැහැ..
    මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. මට හම්බවුණා ඒක..
    පට්ට කොලිටි බං..

    500x1000px-LL-89fc91c2_SHP9500_00-PID-global-001_highres.jpeg

    ​

    කිය ද මෙක
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    වැඩක් නැහැ බං ඕවා අරගෙන.. සවුන්ඩ් කොලිටි නැහැ..
    මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. මට හම්බවුණා ඒක..
    පට්ට කොලිටි බං..

    500x1000px-LL-89fc91c2_SHP9500_00-PID-global-001_highres.jpeg

    ​
    ado mekanam sahena ganak wei :rolleyes::rolleyes:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Skullcandy_Headphone_HESH2_S6HSGY-389_11_1100_Angle.png

    ​
    මටත් මේක ගන්න ඕනේ ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න..
    ​
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,107
    343
    83

    ​
    මටත් මේක ගන්න ඕනේ ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න..
    ​

    ස්ක්ල් කෑන්ඩ් නෙ..
    everything from america eke balapan
    naththan..anything eke mydeal ekei takas eketh balapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කිය ද මෙක
    මචං මට තෑග්ගකට හම්බවුණේ.. ගණන් අහන එක හරි නෑනේ තෑග්ගකට ලැබිච්ච එකේ..:D සවුන්ඩ් කොලිටිය ගැන නම් කියන්න දෙයක් නෑ මචං..:yes:
    ​

    ado mekanam sahena ganak wei :rolleyes::rolleyes:
    ලොකුම ගාණක් වෙන්නෙ නෑ මචං.. රුපියල් විසිදාහට අඩු වෙයි.. ඒත් ඉතිං ඔය තරම් ගාණක් දීලා හෙඩ් ෆෝන් එකක් ගන්නෙක අපරාදයක්.. සිරා කිව්වොත් මම නම් වියදම් කරන්නෑ ඔච්චර ලොකු ගාණක් හෙඩ් ෆෝන් එකකට.. මට වත්කමක් නෑ..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    ​
    මටත් මේක ගන්න ඕනේ ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න..
    ​
    Skullcandy නේද.. ඕකත් දහදාහක් විතර වෙයි.. හැබැයි සවුන්ඩ් කොලිටිම නැතිව ඇති බං ඕවයෙ..
    ​
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    ලොකුම ගාණක් වෙන්නෙ නෑ මචං.. රුපියල් විසිදාහට අඩු වෙයි.. ඒත් ඉතිං ඔය තරම් ගාණක් දීලා හෙඩ් ෆෝන් එකක් ගන්නෙක අපරාදයක්.. සිරා කිව්වොත් මම නම් වියදම් කරන්නෑ ඔච්චර ලොකු ගාණක් හෙඩ් ෆෝන් එකකට.. මට වත්කමක් නෑ..
    ​
    [/QUOTE]

    Ado patta ganan ne ban.:dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Skullcandy_Headphone_HESH2_S6HSGY-389_11_1100_Angle.png

    ​
    මටත් මේක ගන්න ඕනේ ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න..
    ​
    Oke bass ehemanum hodai,wattala arpico eke thibuna:cool: