head phone

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Machanla,

    Good headphone with Mic ona wela tiyenawa skype chat karanna

    Monawada honda brands ? keeyak withara wenawada ?

    Thanks
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    menna mage eka
    sku_293346_1.jpg


    ebay eken genawe $39
    7.1 surround sound.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    philips_shp9500_1.jpg


    මං ගාව තියෙන්නෙ නම් Philips SHP9500 එකක්.. ඒකෙ මයික් නැහැ මචෝ.. මට අවශ්‍ය වෙන්නෙත් නැහැ..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    philips_shp9500_1.jpg


    මං ගාව තියෙන්නෙ නම් Philips SHP9500 එකක්.. ඒකෙ මයික් නැහැ මචෝ.. මට අවශ්‍ය වෙන්නෙත් නැහැ..

    මචන් මේකේ sound quality එක කොහොමද..?කොහෙන්ද ගත්තේ..?කීයක් උනාද..?
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    thanks machanla

    Gaana aduwata kiwwe 300 - 400 newi, 1500 walata wada adu honda brand ekak kiyapallako
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචං උඹට ඕනේ skype chat වලට නම් ලොකු headsets ගන්න එපා. එහා පැත්තේ කෙනාට තඩි headset එකත් එක්ක උඹව alien කෙනෙක් වගේ පෙනෙයි :lol:

    පොඩි එකක් ගනින් මේ වගේ

    Option 1: $2.99


    Option 2: $1.46
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේකේ sound quality එක කොහොමද..?කොහෙන්ද ගත්තේ..?කීයක් උනාද..?
    මට ඕක ගර්ල් ෆ්‍රෙන්ඩ් දුන්නෙ මචෝ.. ගණන් නම් දන්නෙ නැහැ.. සවුන්ඩ් එක නම් සුපිරියි.. Stereo Sound System එකක් තියෙන්නෙ.. :) මං ගණන් අහලා කියන්නම් ඕන නම්..:) මම දැන් ඉන්න තත්ත්වය උඩ ඔය තරම් ගාණක් වියදම් කරන්නෑ හෙඩ් ෆෝන් එකකට නම්.. ඇත්තටම අපරාදයක් මචං..:(