80$ වගේ ගන්න පුලුවන් හොදම Headphone ඒක මොකක්ද.. 7.1 නම් වෙන්න ඔ්න නෑ Hardcore use කරන්න පුලුවන් හොද durable ඒකක් වෙන්න ඔ්න අඩුම තරමෙ අදුරුදු 2-3ක් වත් යූස් කරන්න

මම දැනට බැලුවෙ මේව
Kingston HyperX Cloud Stinger
Razer Kraken
Kingston HyperX Cloud Core
මම මේව කලින් යූස් කරල නෑ.. දන්න උන් ඉන්නවනම් පොඩඩක් කියපල්ල
දැනට තියෙන්නෙ Armageddon Fuze 5 කියල ඒකක් අවුරුද්දක් උනේ නෑ පැත්තක් අැහෙන්නෙ නෑ මයික් ඒකත් වැඩ නෑ. ප්ලාස්ටික් ඒක අතට දියවෙනව