Headphone Custom Tax Help

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Amazon Headphone Custom Tax Help

    Friends, Amazon eken Lankawata headphone genalla thiyena aya podi help ekak denna boys.

    mama menna me Audio-technica headphone eka gennanna baluwe.

    https://www.amazon.com/Audio-Technica-ATH-AD700X-Audiophile-Open-Air-Headphones/dp/B009S332TQ/ref=pd_day0_hl_23_1/132-2370425-5803365?_encoding=UTF8&pd_rd_i=B009S332TQ&pd_rd_r=fbb22210-415d-11e9-8091-53ebfc68b3ce&pd_rd_w=UZA4b&pd_rd_wg=iiszf&pf_rd_p=ad07871c-e646-4161-82c7-5ed0d4c85b07&pf_rd_r=BKN60B9XRE0TC5EVZEKV&psc=1&refRID=BKN60B9XRE0TC5EVZEKV

    $105k wenawa, meka meheta genawoth tax kiyak wadida? custom eke kenekta kiyak hari dila meka release karaganna puluwan weida? :sorry:

    Public danna bari nam, PM ekak danna. ;)
    Thanks.
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    device eka ubata hambenakota eke monahari hs code ekak ehema thibbada? value eka box eke print karala?

    mama online monawath kalin genalla naa, ekanisa process eka danna. samahara aya kiyanawa box eke $ value eka print karla thiyenawalu. eka balalu tax gahanne.

    cant remember bro but i recently ordered some action figures via fedex for that they taxed me
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    amazon එකෙන්ම ඕඩර් කරනවා නම් වෙනම අපි ටැක්ස් ගෙවන්න ඕන නහැ
    ඇමසන් එකෙන්ම ඉම්පෝර්ට් චාජස් කියලා ගාන පෙන්නනව. ඒකත් ගෙවල තමයි ගන්න වෙන්නෙ
    කප්රුක එකෙන් ගෙන්නවනවා නම් ඊට වඩා ලාබයි සී ශිප්න් දැම්මොත්.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    amazon එකෙන්ම ඕඩර් කරනවා නම් වෙනම අපි ටැක්ස් ගෙවන්න ඕන නහැ
    ඇමසන් එකෙන්ම ඉම්පෝර්ට් චාජස් කියලා ගාන පෙන්නනව. ඒකත් ගෙවල තමයි ගන්න වෙන්නෙ
    කප්රුක එකෙන් ගෙන්නවනවා නම් ඊට වඩා ලාබයි සී ශිප්න් දැම්මොත්.
    kapruka eken dammoth adu wenne shipping charges neda? tax eka wenasak wenawada?
    35%, 40% tax wadinne nathi wenna kiyak hari dila release karaganna puluwan weida?

    mama one item eka "Free shipping" thiyenne amazon eke, habai import charges pennanne na :(

    public danna awul nam, PM ekak hari danna.
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Oka mchan postal ekedi nawaththuwe nathnan gedarata tax nathuwama ei. But invoice ekak tyaganna real yanna kalin nawaththala declare karaganna enna kiuwoth. Nathnan ethana officers la valuation eka karai ad it may be higher or lesser than the real invoice value. So machan better to take the real invoice. Ube product eke real hs eka ewapan tyanawanan tariff eken balala tax eka kyannam.
     
    • Like
    Reactions: ShehanAM

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම හිතන්නෙ Seller ඕකෙ Gift කියලා මාක් කරලා එව්වොත් ටැක්ස් වදින්නෙ නෑ. කාලෙකින් මුකුත් ගෙනාගත්තෙ නං නෑ ඊබේ. හැබැයි ගෙනල්ලා තියන ඔක්කොම ප්‍රයිස් ගහන්නෙ නැතිව ගිෆ්ට් කියලා ගස්සලා තමයි ගෙනාගත්තෙ. ගෙදරටම ඇවිල්ලා තියනවා ඔක්කොම
     
    Last edited:
    • Like
    Reactions: ShehanAM