Guys, Music walata oyala use karana hoda quality headphone monada?
mama ekak genna baluwe amazon eken.
budget eka max 50,000.
amazon eken genapu aya custom tax kiyak wage wadunada?
thanks.
mama ekak genna baluwe amazon eken.
budget eka max 50,000.
amazon eken genapu aya custom tax kiyak wage wadunada?
thanks.





, කොහොමත් ඔය ගණන් වල තියෙන ඒවගේ impedance ගොඩක් වැඩි , සද්දේ අඩුවෙන් තමා අහන්න වෙන්නේ , lg v20 , lg v30, g5 , g6 වගේ phone එකක් තියෙනවා නම් අවුලක් නෑ 