Headphone Help

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    images

    මචන්ලා මට කියන්ඩකො රු, 1500ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ හෙඩ්ෆෝන් (මොඩ්ල්) එකක්...
    කොහෙන්ද ගන්න පුළුවන් කියලත් කියන්න.......
    :):)

    මයික් තියෙන ඒවා එපා..:no: in-ear headphones එපා
    :no: