JVC නේහ් මචං.. කොලිටි ඇති.. ඩොලර් විස්සයි වෙන්නෙත්.. අවුලක් නෑ වගේ..
හැබැයි පුටේ ඕවයෙන් සිංදු අහලා කන් දෙකට බඩු බනිස් වෙයි.. උඹටත් නොදැනිම..
උඹට මුලින් කතා කරන දේවල් අපහැදිලි වෙලා ඇහෙන්න ගන්නවා..
ෆෝන් එකෙන්, එහෙමත් නැත්තං මිනිස්සු ගොඩක් ඉස්සරහ කවුරුහරි කතා කරද්දි..
ඒපාර බඩු බනිස් තමා..
සිංදු අහන්න Over Ear හැර වෙන කිසිම එකක් පාවිච්චි කරන්න එපා..

Over Ear කිව්වේ මොකක්ද බන් ?![]()
කණ සම්පූර්ණයෙන් වැහෙන්න දාන ඒවා..