Headphones !!!!!

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Philips SHE9850
    7999-IMG4596s.jpg

    Apple Earpods
    357877-apple-earpods.jpg

    Skullcandy ink'd
    553010_0_original.jpg

    owa thamai use karanne
    eka eka songs ahanna eka eka ewa thamai use karanne :P
    skullcandy eka nan dan use karanne na mokada eke bass witharai voice clarity kiyala naamayak na :no:
    godak use karanne earpods eth eketh voice clarity eka tikak adui :dull:
    ekata phillips she9850 voice clarity kiyala wadak na acoustic music ahaddi andenawa oi earpods kale eth low frequencies waladi poddak awl bass eka :P
    bass thiyana songs ahanna hariyanne na eka nisa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Beats ??? NOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO :no:

    Apple එකෙන් Beats අරගෙන :baffled:
    Apple එකෙන් වත් පොඩ්ඩක් හදල ගත්තොත් හොදයි :dull: මං හිතන්නේ උන්ටත් අහන් ඉන්න බැරි තැන සල්ලි දීල ගන්න ඇති බැරිම උනොත් වහලවත් දානවා කියල:lol::lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Machang..

    First > ලංකාවේ ගොඩක් තැන් වල Original Beats නෑ..තියෙන්නෙ දෙකයි පනහේ copy..ටකරමකට ගහනව අහපන්..ඊට වඩ හොදයි..Original Beats ගන්ඩ ගියොත් උබ විකිනෙයි. පට්ට ගනන්. හැබැයි ගානේ හැටියට sound quality නම් නෑ. Bass විතරයි.

    Second> Bass වලත් Mid Bass, Sub Bass, Low කියල Bass වර්ග වලට කැඩෙනවා කියල මම හරියට දැනගත්තෙ M50 එක අහුවට පස්සෙ.. එතකන් මම Creative Zigma, Logitech G35 & Corsair 1500 වගේ Headset තමයි පාවිච්චි කලේ. ඒ ඔක්කොම වල Bass එක note එකයි අහුනේ. M50 වලින් තමයි Studio Headphone එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. Bass වලත් Speed, Punch, Quantity වගේ දේවල් හොදින් වෙන් කරලා අදුරගන්ඩ පුලුවන් M50 එකෙන්. Beats වල නිකන් Boom Boom Boom විතරයි. Just a Single Bass note for the entire Bass range.

    Beats Studio වගේ Headphone එකක් ගන්න සල්ලි වලින් M50 2ක් ගන්ඩ පුලුවන්. ඒත් Sound Quality, Detailing, Instrument Separation අතින් M50 එක Beats Studio එකට වඩා ඉහලින් ඉන්නේ. Beats Studio තමයි උන්ගේ Beats line එකේ තියන හොදයි කියන්ඩ පුලුවන් ඒවායින් එකක්. ඉතින් අනෙක් එවා ගැන කුමන කතාද ?

    පට්ට ගානක් ගෙවලා චාටර් බඩුවක් ගන්නේ අයි බන් අඩු ගනන් වලට Music ඈසිම සදහාම හදපු Audiophile grade Headphones ගන්ඩ පුලුවන්කම තියෙද්දී. :)
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Machang..

    First > ලංකාවේ ගොඩක් තැන් වල Original Beats නෑ..තියෙන්නෙ දෙකයි පනහේ copy..ටකරමකට ගහනව අහපන්..ඊට වඩ හොදයි..Original Beats ගන්ඩ ගියොත් උබ විකිනෙයි. පට්ට ගනන්. හැබැයි ගානේ හැටියට soun quality නම් නෑ. Bass විතරයි.

    Second> Bass වලත් Mid Bass, Sub Bass, Low කියල ජාති තියනව කියල මම හරියට දැනගත්තෙ M50 එක අහුවට පස්සෙ.. එතකන් මම Creative Zigma, Logitech G35 & Corsair 1500 වගේ Headset තමයි පාවිච්චි කලේ. ඒ ඔක්කොම වල Bass එක note එකයි අහුනේ. M50 වලින් තමයි Studio Headphone එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ.

    Beats Studio වගේ Headphone එකක් ගන්න සල්ලි වලින් M50 2ක් ගන්ඩ පුලුවන්. ඒත් sound quality & detailing අතින් M50 එක Beats Studio එකට වඩා ඉහලින් ඉන්නේ.

    පට්ට ගානක් ගෙවලා චාටර් බඩුවක් ගන්නේ අයි බන් අඩු ගනන් වලට Music ඈසිම සදහාම හදපු Audiophile grade Headphones ගන්ඩ පුලුවන්කම තියෙද්දී. :)

    beats kiyanne machn godak ratawal wala fashion accessory ekak :yes:
    lankawe gobbayo nan fake ewa ganne mokatada kiyala hitha ganna ba:rolleyes:
    beats gewana ganata poddak wath watinne na :no:
    thiyenne ithin boru nama thamai ithin :)
    and unge designing patta :cool:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    beats kiyanne machn godak ratawal wala fashion accessory ekak :yes:
    lankawe gobbayo nan fake ewa ganne mokatada kiyala hitha ganna ba:rolleyes:
    beats gewana ganata poddak wath watinne na :no:
    thiyenne ithin boru nama thamai ithin :)
    and unge designing patta :cool:
    True..also I think that Beats has around over 80% of the TOTAL headphone market around the world. Thats not including the fake ones. If you include all the fake ones in China alone it will be well over 95% I think..

    What ever said & done..Beats made wearing headphones fashionable..so now we get good quality portable headphones from good audio brands like Senheiser, AKG, Sure, Beyerdynamic, V-Moda, ect. infact I think All the major Audiophile grade headphone manufacture has a portable headphone in their line-up excluding HiFiMan, Audeze & only a few others... So how much of a crap fest the Beats are..atleast they did something good for the Hi-End Audio community in-voluntarily by building a big market for portable audio.. thereby getting the other Hi-End audio Companies in to giving us portable headphones & Portable Hi-End Music players
     
    beats is not the only audio manufacturer who sells headphones that doesn't worth the price
    bose, harman kardon, stax and many more are selling overpriced stuff
    we can't blame them coz its the consumers decision to choose the right thing that worth they pay for:rolleyes:
    so deal with it :P
    personally i recommend the new apple earpods coz they look great and the sound is comparable with those nowadays premium headphones :yes:
     
    Add Senheiser to that list too :P... Not as bad as the others u mentioned..but still a bit bad..IMHO all the uber hi-end headphones & IEMs are not worth the price..they could be sold a lot less
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Skullcandy In'd 2 use karana kawru hari innawanam eka gana info tikak kiyanawada mama phone ekata use karanna ganna hadanney
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Skullcandy In'd 2 use karana kawru hari innawanam eka gana info tikak kiyanawada mama phone ekata use karanna ganna hadanney

    පෙනුමට නම් හොදයි sound quality නැහැ එච්චර
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Machang..how much did it cost you to bring this down including shipping ?

    Also..how is the Bass ? I've found that Shure IEMs lack a bit of Bass.. how is this one ?

    මචෝ මම ගත්තේ Singapore වලින් Singapore ඩොලර් 210 විතර උනා...උබට සෙට් උනේ ෆේක් එකක්ද දන්නේ නැ...මගේ එකනම් පට්ට මගේ ඉස්සර තිබුනේ හමන් එකක් එකට වැඩිය මේක මාර හොදයි sound clearance එක උපරිමයි ..මගේ experience ඒකෙන් මම කියන්නේ Shure එකත් එක්ක iphone headphones කම්පෙඅර් කරොත් iphone headphones එක පිටකොටුවේ බාල bets headphone එකක් වගේ