මගේ iphone එකේ headset එක කැඩුනා. :sorry: apple original headset එකක් ගන්න කීයක් විතර වෙයිද.. එහෙම නැත්නම් මොකක්ද ගන්න හොඳ? skullcandy එකක් අඩුම කීයක් විතර වෙයිද?